මේක හොඳයි බන්. මගෙ එකට දැන් අවුරුදු දෙකයි. ලෙඩ නම් මුකුත් නෑ. තෙල් 50ට වඩා කරනව දුර යද්දි. බයික් එක සැපයි. කන්ට්‍රෝල් හොඳට. පිකප් එකත් හොඳයි. හැබැයි දැන් trigger අළුතෙන් එන් නෑ මම දන්න විදිහට. ඉන්දියන් හොනට් එක තමයි අළුතෙන් එන්නෙ. Trigger එක අවුලක් නෑ. එල. ජයවේවා....!!!