Honda Vezel හොඳයිද? Manual 1 දීපන්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Honda Vezel හොඳයිද? Manual 1 දීපන්

    honda-vezel-revealed-in-japan-is-coming-to-the-us-live-photos_1.png
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    X - 59K , Z - 65K wage

    ඔය auction prices මචං. ඕවා ගන්න එපා. ලක්ෂ 3-5 වැඩිපුර ජපන් අතරමැදියෙකුට යනවා.

    මෙහෙ ගෙනත් තියන එකක් ගත්තොත් ලක්ෂ 9-10 ලාබ තියාගෙන දෙන්නේ (company order කරපුව නම්). රැල්ලට ගිහින් කොහෙවත් ඉන්න කාලකන්නින්ට සල්ලි පුදන්න එපා. ගන්නම ඕන නම්
    company order කරල recondition විදිහට ගෙන්න ගන්න.
     
    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    ඔය auction prices මචං. ඕවා ගන්න එපා. ලක්ෂ 3-5 වැඩිපුර ජපන් අතරමැදියෙකුට යනවා.

    මෙහෙ ගෙනත් තියන එකක් ගත්තොත් ලක්ෂ 9-10 ලාබ තියාගෙන දෙන්නේ (company order කරපුව නම්). රැල්ලට ගිහින් කොහෙවත් ඉන්න කාලකන්නින්ට සල්ලි පුදන්න එපා. ගන්නම ඕන නම්
    company order කරල recondition විදිහට ගෙන්න ගන්න.

    ethakota keeyak withara weida.