meke price kiyada bn ?
lease karala gannawanam down payment eka kiyak wage denna weida ( aduma )
X grade ekei Z grade1i thiyana wenasa mokakda ban? loku wenasak thiyada?
http://www.autolanka.com/ad.asp?ID=158844
http://www.autolanka.com/ad.asp?ID=158070
X - 59K , Z - 65K wage
ඔය auction prices මචං. ඕවා ගන්න එපා. ලක්ෂ 3-5 වැඩිපුර ජපන් අතරමැදියෙකුට යනවා.
මෙහෙ ගෙනත් තියන එකක් ගත්තොත් ලක්ෂ 9-10 ලාබ තියාගෙන දෙන්නේ (company order කරපුව නම්). රැල්ලට ගිහින් කොහෙවත් ඉන්න කාලකන්නින්ට සල්ලි පුදන්න එපා. ගන්නම ඕන නම් company order කරල recondition විදිහට ගෙන්න ගන්න.