Honda Vezel 2014 Dual Clutch Issue

Emios

Well-known member
  • Dec 10, 2009
    74,463
    66,819
    113
    Vezel eke awla tiyanawa bn. Recondition clutch ekak dannath 4 k itara yanawa. Ewath sure nene bn. Risk ekak tiyanawa vezel ekak gannawanam macho.

    Aluth honda okoma dual cluth ne bn.ithin aluth hema honda ekama case enan
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,052
    2,298
    113
    කොයි වාහනෙත් ලෙඩ එනවා . Axio eke 60,000 radiator fan eka යනවා . Vezel ගද්දි stafford maintain karapu ekak ganin.ලංකාවේ මිනිස්සු සත්තු වගේ vehicle use karanne. RPM walata newei shift karanneh. Eken thama godak welawata clutch case enne.
     

    cyberian

    Active member
  • Nov 9, 2008
    109
    94
    28


    Machan Vezel 2014 dual clutch issue eka thiyenawada? e issue eka recall karala haduwada? nathan thawama issue eka thiyena ewa thiyenawada? thiyenawa nam adura gaanne kohomada? kiyak withara yaida dual clutch issue eka replacement ekak awoth eke? :confused:

    මචං 2014 Vezel එකක් ගන්න එක risky. මම දන්න ගොඩක් Vezel ලෙඩ දෙන්න ගත්ත අවුරුදු කීපෙකින්. මේ දවස් වල 44-45 ට Vezel යනවා. හැබැයි අරගෙන ලොකු ගානක් වියදම් කරන්න වෙනවා . Features අතින් නම් ඉතින් Vezel එකට ගහන්න එකක් ඒ ගානට හොයාගන්න අමාරුයි . හැබැයි එහෙම කියල තව ලක්ෂ ගානක් වියදම් කරන එකත් ලේසි නෑ. අනිත් එක තමයි ඕකේ resale value එක. තව කාලයක් use කරලා නිකන් දෙන්න තමයි වෙන්නෙ.

    But if you really need to buy, get one with Stafford service records, and minimum mileage. :yes: