Honda Vezel/ Grace

KDH

Well-known member
  • Jul 4, 2014
    18,028
    8,025
    113
    රූකඩ රාජ්ජේ
    මේ වාහන දෙකේම dual clutch අවුල තියෙනවා නේද ? dual clutch replace / repair කරපු ඒවගෙත් ආයි අවුල එනවද ?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,528
    14,410
    113
    මට තියෙනවා වෙසල් 2017 එකක්. ඔය අවුලක් නං ආවේ නැහැ.
     
    • Like
    Reactions: KDH

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,528
    14,410
    113
    RS ekada?
    නෑ. මම ක්‍රීඩ්ගෙන් ඕක ගන්න හිටියේ.

    ඒ කාලේ එළකිරි එහෙ හෙන බීශනේ. ඊට පස්සේ පොරගෙන් වෙන වාහනයක් ගෙන්න ගත්තා.

    මේක ගත්තේ ලංකාවේ සේල් එකකින්. කිලෝමීටර් 10 එතකොට දුවලා තිබ්බා. දැන් නං 75,000 ට කිට්ටුයි. ස්ටලින් ඔටෝ වොරන්ටි දික් කරා.
     
    • Like
    Reactions: supun_sg and KDH

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,528
    14,410
    113
    මගේ වට්ස්ඇප් නම්බර් එකට මැසේජ් එකක් දාන්න.

    මම අපේ ට්‍රාන්ස්පෝර්ට් මැනේජර්ට කියන්නම් විස්තරේ පැහැදිලි කරන්න කියලා.
     
    Last edited:

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ow dekema thiyenawa. Vezel eke godak welawata yanne dual clutch eka. Grace eke godak welawata yanne Dual clutch bearing ekai pressure plate ekai.

    mage grace eke bearing and pressure plate giya. mama giya aurudde april wage recondition dual clutch ekakma damma ara dekamwitharak wenas nokara. thamanam kisi henayak na hondata duwanawa. (now milage 120k)
     
    • Like
    Reactions: tharuka1989 and KDH

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,353
    7,664
    113
    මේ වාහන දෙකේම dual clutch අවුල තියෙනවා නේද ? dual clutch replace / repair කරපු ඒවගෙත් ආයි අවුල එනවද ?
    ow enawa... theurmak naha
     
    • Like
    Reactions: KDH

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,706
    14,872
    113
    නෑ. මම ක්‍රීඩ්ගෙන් ඕක ගන්න හිටියේ.

    ඒ කාලේ එළකිරි එහෙ හෙන බීශනේ. ඊට පස්සේ පොරගෙන් වෙන වාහනයක් ගෙන්න ගත්තා.

    මේක ගත්තේ ලංකාවේ සේල් එකකින්. කිලෝමීටර් 10 එතකොට දුවලා තිබ්බා. දැන් නං 75,000 ට කිට්ටුයි. ස්ටලින් ඔටෝ වොරන්ටි දික් කරා.

    150k වෙන්න කලින් කාගෙ හරි ඇගේ ගහපං
     
    • Haha
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,028
    8,025
    113
    රූකඩ රාජ්ජේ
    ow dekema thiyenawa. Vezel eke godak welawata yanne dual clutch eka. Grace eke godak welawata yanne Dual clutch bearing ekai pressure plate ekai.

    mage grace eke bearing and pressure plate giya. mama giya aurudde april wage recondition dual clutch ekakma damma ara dekamwitharak wenas nokara. thamanam kisi henayak na hondata duwanawa. (now milage 120k)
    ඒ කියන්නේ ඕක සැරින්සරේ ඇදෙන ස්වීප් එකක් නේද ?

    ow enawa... theurmak naha
    ඔව් ඉතින් ඕක සැරින්සරේ එනවා නම් තේරුමක් නෑ තමා ..
    ------ Post added on Mar 3, 2026 at 11:44 AM
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,560
    2,904
    113
    hariyata use karanawa nan godak kal use karanna wenawa ehema unath parissamata use karanna wenawa, clutch kohomath gewenawa e kiyanne aluthen danna ona, oka headache ekak wenawa koi wele yaida danna kiyala
     
    • Like
    Reactions: KDH

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,744
    24,012
    113
    tracing Geo-location.. ... ...
    ඕකේ D එකේ traffic වල ඉන්න ගියාම එහෙම නේද heat වෙලා ඉක්මනට case වෙනවා කියන්නේ? කඳු පැති වල එහෙම රිස්කිද?
     
    • Like
    Reactions: KDH

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඒ කියන්නේ ඕක සැරින්සරේ ඇදෙන ස්වීප් එකක් නේද ?

    ඔව් ඉතින් ඕක සැරින්සරේ එනවා නම් තේරුමක් නෑ තමා ..
    ------ Post added on Mar 3, 2026 at 11:44 AM

    mama dan aurudu 4k use karanawa wahane. danatanam eka paarai awe. replacement eken passe aulak therenneth na thama nam. habai aye enna puluwan. aurudu 2k 3k wath duwanna puluwannam (ita wada puluwan wei) oka maaru kara kara diwwath aulak na. mokada wahane anith hama deyakma hondai
     
    • Like
    Reactions: supun_sg

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,690
    113
    38
    Galle
    mama dan aurudu 4k use karanawa wahane. danatanam eka paarai awe. replacement eken passe aulak therenneth na thama nam. habai aye enna puluwan. aurudu 2k 3k wath duwanna puluwannam (ita wada puluwan wei) oka maaru kara kara diwwath aulak na. mokada wahane anith hama deyakma hondai
    maru karanna kiyak giyada
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,528
    14,410
    113
    ඕවයේ ටිප්ටොනික් එනවා. ඒක යුස් කරනවා නං ක්ලච් අවුල එන්නේ නැහැ.

    මගේ අත්දැකීම අනුව ඒක කියන්න තියෙන්නේ. දැන් අවුරුදු 7 වගේ මගේ වාහනේ.
     
    • Like
    Reactions: tharuka1989