market bahi kiyala bayayi neda?ඕවයේ ටිප්ටොනික් එනවා. ඒක යුස් කරනවා නං ක්ලච් අවුල එන්නේ නැහැ.
මගේ අත්දැකීම අනුව ඒක කියන්න තියෙන්නේ. දැන් අවුරුදු 7 වගේ මගේ වාහනේ.
enne na kiyanda ba ban kawada hari clutch eka wear out unama ubatath oya wade set wenawa, eth kamak na kiyamuko heavy traffic yanna epa kiyanawa nan kadu wala epa kiyanawa nan mokakda athi wade