Honda XR250

randext86

Well-known member
  • Feb 24, 2009
    1,645
    1,895
    113
    Here and there
    owwa gaththath petrol wlta salli na bn.apita ithin indian bike thama

    :no::no::no::no:

    සරලව පොඩි ගානක් හදලා බලපන්... ජපන් vs ඉන්දියන්...

    අවරුද්දකට පදින කිලෝ මීටර් ගානට පෙට්‍රෝල් කොච්චර වැඩිපුර යනවද කියලා බලපන්. සර්විස් නම් බොහෝ දුරට එකම ගාන තමයි. රෙපෙයාර් වලට ටිකක් වැඩිපුර යයි. එත් ඉන්දියන් බයික් තරම් ලෙඩ දෙන්නේ නෑ.

    ඊට පස්සේ බලපන් අව්රුදු කීපයක් පැදලා විකුනන්න වෙන්නේ කොච්චර අඩුවටද කියලා. එහෙම බැලුවම ලොකු පාඩුවක් නෑ කියල පෙනෙයි.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,366
    17,296
    113
    Auckland
    :no::no::no::no:

    සරලව පොඩි ගානක් හදලා බලපන්... ජපන් vs ඉන්දියන්...

    අවරුද්දකට පදින කිලෝ මීටර් ගානට පෙට්‍රෝල් කොච්චර වැඩිපුර යනවද කියලා බලපන්. සර්විස් නම් බොහෝ දුරට එකම ගාන තමයි. රෙපෙයාර් වලට ටිකක් වැඩිපුර යයි. එත් ඉන්දියන් බයික් තරම් ලෙඩ දෙන්නේ නෑ.

    ඊට පස්සේ බලපන් අව්රුදු කීපයක් පැදලා විකුනන්න වෙන්නේ කොච්චර අඩුවටද කියලා. එහෙම බැලුවම ලොකු පාඩුවක් නෑ කියල පෙනෙයි.

    :yes::yes::lol: oka godak ayata therenne na bun