visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Honda accord එක ගැන මොකද කියන්න්‍ර්?හොදයිද කාර් එක?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    හොදයි
    සැප හොදයි, පට්ට කන්ෆර්ටබල්
    යන්නත් පුලුවන්
    ගොඩක් වෙලාවට එන්ජින් එන්නෙ 2.0, 2.4, 3.6 V6 ඔය එකක්වත් තෙල් කරන්නෙ නැහැ ට්‍රැෆික් එකේ 7-8 වගේ තමයි (අලුත් හයිබ්‍රිඩ් එක ගැන නම් නොදනී)
    කෑලි පට්ටම ගනන්

    උඩ කියපු සමහර හේතු නිසා සෙකන්ඩ් හෑන්ඩ් වැලියු එක අඩුයි සමහර වෙලාවට එකම අවුරුද්දෙ ආපු සිවික් එකට වඩා ඇකෝඩ් එකේ ගාන අඩුයි

    රත්තරං ඇකෝඩ් එක ගැන ත්‍රෙඩ් එකක් දාල තිවුනා සර්ච් කරලා බලන්න
     
    • Like
    Reactions: visalbro