HondaMPLG ගේ සමුගැනීම

Gmaduranga

Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ

    HGGyBcM.jpg


    mnUx5oE.jpg


    1g2Ja7M.jpg


    s7w1KtP.jpg


    g8jSFRE.jpg


    Kk8oYN3.jpg


    CgasyKj.png


    HondaMPLG මූලිකත්වය ගෙන සිදුකල සේවාවන්ගෙන් කිහිපයක්

    ජාතික ලේ දන්දීමේ වැඩසටහන. 2012/12/30


    46468_315045958595577_105778748_n.jpg


    270358_315053515261488_975429677_n.jpg



    දහම් සඟරා බෙදාදීම

    268399_315099638590209_204810071_n.jpg



    ජාතික ලේ දන්දීමේ වැඩසටහන. 2013/12/29

    1527044_462482383851933_596507586_n.jpg


    1527103_462483970518441_641943504_n.jpg



    ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය උදෙසා පහන් 2500 පුජාව

    298954_315085521924954_2121499368_n.jpg


    385214_315086745258165_1165256595_n.jpg


    540881_315085728591600_1445657571_n.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තාමත් හිතට හරි නෑ. නිවන් සුව ලැබේවා.. පව්ලේ කට්ටියට එකතුවෙලා උදව්වක් කරන එක ඉක්මනටම කරමු.:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උදෙත් හිත චාංචක් වුණා බං....
    දැනුත් ඊට එහා..........

    හොද මිනිසුන්ට ඇයි මෙපමණ ආයුෂ අඩු.........?????
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    :(නිවන් සුව පතමි.
    ඔබේ නොසිතූ නික්ම යෑම එළකිරියෙත් පැහැදිලි වෙනසක් ඇති කරන්නක් වෙලා.
    මෙවන් අකල් මරණයක් මතු භවයක නොම වේවා.