කෑගහල නො ඇඬුවට හිතට දැනෙන්නේ එකම දුක..
පුලුවන් නම් මේ කරන් ගියපු එක දෙයක් හරි දිගට කරන් යමු..
අඩුම ගානේ අධ්‍යාපනික වටිනාකමක් තියෙන ත්‍රෙඩ් හැකිතාක් අපි කිරිය තුළ පතුරවමු..
හොන්ඩා MPLG හැම විටම උත්සාහ ගත්තේ එවැන්නකට..
එළකිරිය ජීවිතය හා සමීපකර ගත් තවත් හොන්ඩා MPLG ලා හමුවෙන තෙක් අපි ඇදන් යමු...
(අධ්‍යාපනික වටිනාකමක් තිබුණ ත්‍රෙඩ් පළ කරපු දැන් වැඩේ අත ඇරල තියෙන අපේ සහෝදරයන් වෙත කෙරෙන ඉල්ලීමකි... හොන්ඩා වැඩේ අත ඇරියේ නෑ අන්තිම මොහොත වෙනකන් ම....ඉතින් ඇයි අපිට බැරි...)





මම මෙච්චර වුනත් බං නිශාන්ත අයියා එක්ක එලකිරි එකේ වචනයක් දෙකක්වත් කතා කරලා නෑ.
මතක විහිදහට ත්‍රෙඩ් දෙක තුනක රිප්ලයි කලා.
ඒත් එයා මැරිලා කිව්වාම හිතට පුදුම දුකක් ආවේ
මම දැනුයි දැක්කේ. මම හිතුවේ වෙන මොකක් හරි කියලා.
මට මාරම අප්සට් මේකට.


