Soyura obata Nivan suva labeva. -------------- Doctors la kiyanne , continuously internet eke 2 hours vada inna epa kiyala. Avasyama nam after 2 hours rest ekak aragena navatha internet enna kiyala. Digatama internet idhala brain stroke eka avadha danne naha. Oya vagema Mathara share market eke adviser kenekuth nathi una. Eyage job ekedi digatama internet inna venava. Eka nisa eyatath oya vage stroke ekak avada danne naha.
මචං කෙලි පොඩ්ඩගේ නමට account එකක් ඕපන් කරලා කට්ටිය පුලු පුළුවන් විදිහට කීය කීය හරි දාමුද එළකිරියේ හිටපු අපේ සහෝදරයා වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමක් වශයෙන්...
මීට සති දෙකකට විතර උඩදිත් කොල්ල මට PM සෙට් එකක්ම දැම්ම බං පොඩි කේස් එකක් අහල...
මටත් වෙද්දීත් මට අවුල් ඕයි..
නිකං නිවන් සුව ලැබේවා කියා කියා ඉදල වැඩක් නැහැ නේ...
බලල දෙයක් කරමුද පොඩ්ඩක්...


ow banz! oka wena wedak nemei me welawe kare nettam!මමත් ඕක නොකිය හිටියේ..
අවුරුද්දකින් වැඩේ වෙන්නේ නෑ..
අහ්.. සෝමේ.. කොහොමද උඹට?![]()

දැන් මචං පවු පවු ගගා /නිවන් සුව කියා කියා ඉදල හරියන්නේ නැහැ මන් හිතන විදියට නම්
දුකයි තමයි . ඒත් ..
ඒත් ඊළඟට කරන්න ඕනේ වැඩ කොටසක් තියෙනවා නේ .
අපි ඒකට සුදානම් වෙමු / ඒ දේ කරමු .
ගාල්ල / මාතර පැතිවල දකුණු පළාතේ ඉන්න අයත් එක්ක එකතු වෙලා .
අපි මේ දේ කරමු .
ඕනේ දෙයක් කරන්නම් අපේ පැත්තෙන් .
කවුරු හරි මුලිකත්වය අරගෙන අපි ප්‍රයෝජනවත් යමක් කරමු .
අපි අපිව කවදාවත් ඇත්තට දැකල නැතිව ඇති .
ඒත් මේ කම්පියුටර් තිරය පස්සේ ඉඳගෙන අපි අපි හිත්වලින් යාවෙලා ඉවරයි බන් .
උබ මාව දැකල නැහැ .
මම උබව කවදාවත් දැකල නැහැ .
ඒත් මේ යුනිකෝඩ් අකුරුමත දිවෙන අපේ සහෝදරත්වයේ බැඳීම කොච්චර ද ?
එන්න ..
මචං ..
අපි එකතු වෙමු ..
පුළුවන් අපිට මේක කරන්න ..
කවදාහරි අපි අතීතය දෙස හැරිලා බලද්දී අපිට පුළුවන් වෙයි සතුටු වෙන්න .
අපිට පුළුවං වෙයි සැනසීමක් ලබන්න .
කවද හරි ..
උබ .. මම හමුවෙයි ..
කවදා හරි ..
කොතැනක හරි ..
එතකන් අපි මේ කොම්පියුටර් තිරේ පිටි පස්සේ ඉමු ..
පුංචි අදහසකින් පුළුවන් ලොකු වෙනසක් කරන්න ..
තමන්ගේ කාලය කැපකරගෙන මළගෙදර ගිහිල්ල , මේ ත්‍රෙඩ් එක දාල අපිට මෙහෙමවත් අවස්ථාවක් දුන්න සහෝදරවරු දෙපලට විශේෂයෙන්ම බොහොම ස්තුතියි !


