HondaMPLG's Funeral House

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Soyura obata Nivan suva labeva. -------------- Doctors la kiyanne , continuously internet eke 2 hours vada inna epa kiyala. Avasyama nam after 2 hours rest ekak aragena navatha internet enna kiyala. Digatama internet idhala brain stroke eka avadha danne naha. Oya vagema Mathara share market eke adviser kenekuth nathi una. Eyage job ekedi digatama internet inna venava. Eka nisa eyatath oya vage stroke ekak avada danne naha.
 
Nisal1991

Member
Jan 21, 2015
663
48

Who are you talking to ?
 
Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මචං කෙලි පොඩ්ඩගේ නමට account එකක් ඕපන් කරලා කට්ටිය පුලු පුළුවන් විදිහට කීය කීය හරි දාමුද එළකිරියේ හිටපු අපේ සහෝදරයා වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමක් වශයෙන්...
    මීට සති දෙකකට විතර උඩදිත් කොල්ල මට PM සෙට් එකක්ම දැම්ම බං පොඩි කේස් එකක් අහල...
    මටත් වෙද්දීත් මට අවුල් ඕයි..
    නිකං නිවන් සුව ලැබේවා කියා කියා ඉදල වැඩක් නැහැ නේ...
    බලල දෙයක් කරමුද පොඩ්ඩක්...

    මචන් මේ වැඩේ කරමු බන්.. පව් බන් පොඩි එක්කෙනෙක්ට තාත්ත නැති උනාම ඒ පව්ල වගේම ඒ පොඩි එක්කෙනත් කොච්චර අසරණ වෙනවද.. අනේ බන් මේක කරමු
    ..
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    දැන් මචං පවු පවු ගගා /නිවන් සුව කියා කියා ඉදල හරියන්නේ නැහැ මන් හිතන විදියට නම්
    දුකයි තමයි . ඒත් .. :(

    ඒත් ඊළඟට කරන්න ඕනේ වැඩ කොටසක් තියෙනවා නේ .
    අපි ඒකට සුදානම් වෙමු / ඒ දේ කරමු .

    ගාල්ල / මාතර පැතිවල දකුණු පළාතේ ඉන්න අයත් එක්ක එකතු වෙලා .
    අපි මේ දේ කරමු .
    ඕනේ දෙයක් කරන්නම් අපේ පැත්තෙන් .

    කවුරු හරි මුලිකත්වය අරගෙන අපි ප්‍රයෝජනවත් යමක් කරමු .

    අපි අපිව කවදාවත් ඇත්තට දැකල නැතිව ඇති .
    ඒත් මේ කම්පියුටර් තිරය පස්සේ ඉඳගෙන අපි අපි හිත්වලින් යාවෙලා ඉවරයි බන් .

    උබ මාව දැකල නැහැ .
    මම උබව කවදාවත් දැකල නැහැ .
    ඒත් මේ යුනිකෝඩ් අකුරුමත දිවෙන අපේ සහෝදරත්වයේ බැඳීම කොච්චර ද ?

    එන්න ..
    මචං ..
    අපි එකතු වෙමු ..
    පුළුවන් අපිට මේක කරන්න ..

    කවදාහරි අපි අතීතය දෙස හැරිලා බලද්දී අපිට පුළුවන් වෙයි සතුටු වෙන්න .
    අපිට පුළුවං වෙයි සැනසීමක් ලබන්න .

    කවද හරි ..
    උබ .. මම හමුවෙයි ..
    කවදා හරි ..
    කොතැනක හරි ..
    එතකන් අපි මේ කොම්පියුටර් තිරේ පිටි පස්සේ ඉමු ..

    පුංචි අදහසකින් පුළුවන් ලොකු වෙනසක් කරන්න ..
    තමන්ගේ කාලය කැපකරගෙන මළගෙදර ගිහිල්ල , මේ ත්‍රෙඩ් එක දාල අපිට මෙහෙමවත් අවස්ථාවක් දුන්න සහෝදරවරු දෙපලට විශේෂයෙන්ම බොහොම ස්තුතියි ! :yes:

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මමත් ඕක නොකිය හිටියේ..
    අවුරුද්දකින් වැඩේ වෙන්නේ නෑ..
    අහ්.. සෝමේ.. කොහොමද උඹට? :cool:
    ow banz! oka wena wedak nemei me welawe kare nettam!
    karadara godak awa ban!innawata innawa! umbata kohomada?:)
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    නිවන් දක්නා
    ජාති දක්වා
    පින්කෙත හෙළ රන් දෙරණේ
    යලිත් උපදින්නට
    හේතු වාසනා වේවා.................!!!

    මින් මනතට
    අප අතරට
    කවදාවත් හෝ ආයේ
    HondaMPLG නොපැමිණෙනු ඇත
    එනමුදු ඒ මතකයන් සදා
    සිහිවටනයන් ලෙසම
    අප අතර පවතිනු ඇත

    කය දිරත්දී
    නාමය නොදිරනු ඇත
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මචන්ල කරන උදව්වක් ඉක්මනට කරා නම් හොදයි නෙද ? කල් යන්න යන්න කරගන්න අමාරු වෙනව නෙද ? :yes::yes::yes::yes:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    දැන් මචං පවු පවු ගගා /නිවන් සුව කියා කියා ඉදල හරියන්නේ නැහැ මන් හිතන විදියට නම්
    දුකයි තමයි . ඒත් .. :(

    ඒත් ඊළඟට කරන්න ඕනේ වැඩ කොටසක් තියෙනවා නේ .
    අපි ඒකට සුදානම් වෙමු / ඒ දේ කරමු .

    ගාල්ල / මාතර පැතිවල දකුණු පළාතේ ඉන්න අයත් එක්ක එකතු වෙලා .
    අපි මේ දේ කරමු .
    ඕනේ දෙයක් කරන්නම් අපේ පැත්තෙන් .

    කවුරු හරි මුලිකත්වය අරගෙන අපි ප්‍රයෝජනවත් යමක් කරමු .

    අපි අපිව කවදාවත් ඇත්තට දැකල නැතිව ඇති .
    ඒත් මේ කම්පියුටර් තිරය පස්සේ ඉඳගෙන අපි අපි හිත්වලින් යාවෙලා ඉවරයි බන් .

    උබ මාව දැකල නැහැ .
    මම උබව කවදාවත් දැකල නැහැ .
    ඒත් මේ යුනිකෝඩ් අකුරුමත දිවෙන අපේ සහෝදරත්වයේ බැඳීම කොච්චර ද ?

    එන්න ..
    මචං ..
    අපි එකතු වෙමු ..
    පුළුවන් අපිට මේක කරන්න ..

    කවදාහරි අපි අතීතය දෙස හැරිලා බලද්දී අපිට පුළුවන් වෙයි සතුටු වෙන්න .
    අපිට පුළුවං වෙයි සැනසීමක් ලබන්න .

    කවද හරි ..
    උබ .. මම හමුවෙයි ..
    කවදා හරි ..
    කොතැනක හරි ..
    එතකන් අපි මේ කොම්පියුටර් තිරේ පිටි පස්සේ ඉමු ..

    පුංචි අදහසකින් පුළුවන් ලොකු වෙනසක් කරන්න ..
    තමන්ගේ කාලය කැපකරගෙන මළගෙදර ගිහිල්ල , මේ ත්‍රෙඩ් එක දාල අපිට මෙහෙමවත් අවස්ථාවක් දුන්න සහෝදරවරු දෙපලට විශේෂයෙන්ම බොහොම ස්තුතියි ! :yes:

    :):):)
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    නිවන් සුව අත්වෙන්න ඕනේ මචං උබට...
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    හොඳින් ජිවත් වෙන මිනිස්සුන්ටමයි බන් ඔහොම වෙන්නේ... :(
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    2.gif