HondaMPLG's Funeral House

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,629
    2,424
    113
    මචං කෙලි පොඩ්ඩගේ නමට account එකක් ඕපන් කරලා කට්ටිය පුලු පුළුවන් විදිහට කීය කීය හරි දාමුද එළකිරියේ හිටපු අපේ සහෝදරයා වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමක් වශයෙන්...
    මීට සති දෙකකට විතර උඩදිත් කොල්ල මට PM සෙට් එකක්ම දැම්ම බං පොඩි කේස් එකක් අහල...
    මටත් වෙද්දීත් මට අවුල් ඕයි..
    නිකං නිවන් සුව ලැබේවා කියා කියා ඉදල වැඩක් නැහැ නේ...
    බලල දෙයක් කරමුද පොඩ්ඩක්...
    :yes::yes:
     
    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    මචං කෙලි පොඩ්ඩගේ නමට account එකක් ඕපන් කරලා කට්ටිය පුලු පුළුවන් විදිහට කීය කීය හරි දාමුද එළකිරියේ හිටපු අපේ සහෝදරයා වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමක් වශයෙන්...
    මීට සති දෙකකට විතර උඩදිත් කොල්ල මට PM සෙට් එකක්ම දැම්ම බං පොඩි කේස් එකක් අහල...
    මටත් වෙද්දීත් මට අවුල් ඕයි..
    නිකං නිවන් සුව ලැබේවා කියා කියා ඉදල වැඩක් නැහැ නේ...
    බලල දෙයක් කරමුද පොඩ්ඩක්...

    :yes: Apith ekenma kemathi...

    Obata Niwan Suwa ayye
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචං කෙලි පොඩ්ඩගේ නමට account එකක් ඕපන් කරලා කට්ටිය පුලු පුළුවන් විදිහට කීය කීය හරි දාමුද එළකිරියේ හිටපු අපේ සහෝදරයා වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමක් වශයෙන්...
    මීට සති දෙකකට විතර උඩදිත් කොල්ල මට PM සෙට් එකක්ම දැම්ම බං පොඩි කේස් එකක් අහල...
    මටත් වෙද්දීත් මට අවුල් ඕයි..
    නිකං නිවන් සුව ලැබේවා කියා කියා ඉදල වැඩක් නැහැ නේ...
    බලල දෙයක් කරමුද පොඩ්ඩක්...
    :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    එළකිරි එකේ වෙන දේවල් ගැන හැමදාම අක්ක එක්ක කියවනවලු.
    පුදුම හොද කොල්ලෝ ටිකක් ඉන්නේ කියල නිතරම කියනවලු.
    පව් බන්. කිසිම ලෙඩක් නැතුව ඉදල මැරිලා තියෙන්නේ.
    පව් වැඩේ බං.. :( පොර වැඩි කතාවක් නැහැ.. පාඩුවෙ ඉන්න පොරක්..:sorry:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    නිවන් සුව අත්වේවා මිතුර :(

    මූල්‍යමය උපකාරයක් කරනවනම් අපිවත් දැනුවත් කරන්න. පුලු පුලුවන් හැටියෙන් දායක වෙමු
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මචං කෙලි පොඩ්ඩගේ නමට account එකක් ඕපන් කරලා කට්ටිය පුලු පුළුවන් විදිහට කීය කීය හරි දාමුද එළකිරියේ හිටපු අපේ සහෝදරයා වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමක් වශයෙන්...
    මීට සති දෙකකට විතර උඩදිත් කොල්ල මට PM සෙට් එකක්ම දැම්ම බං පොඩි කේස් එකක් අහල...
    මටත් වෙද්දීත් මට අවුල් ඕයි..
    නිකං නිවන් සුව ලැබේවා කියා කියා ඉදල වැඩක් නැහැ නේ...
    බලල දෙයක් කරමුද පොඩ්ඩක්...

    Machan me wage ekak hadala apitath kiyanna,hoda weddak