ඔය බඹර පැණි වගේ පේන්නේ ආසියානු රටවල ඉන්න මීමැස්සො ඔය තරම් ලොකු වද බදින්නෙ නැහැ.පිරිසිදු මී පැනි ලංකාවෙත් පට්ට ගානකට දෙන්න පුලුවන්. අපේ තාත්තා මීමැසි පාලනය කරනවා දැන් 100%ක් පිරිසිදු මී පැණි බෝතල් එකක් (750ml) රුපියල් 2000කට විතර දෙන්න පුලුවන් දැනට අවුරුද්දකට කලින් රුපියල් 1200ක් වගේ උනේ.මමත් කාලයක් තාත්ත එක්ක මී පැණි සීන් එක කරා මී මැසි පාලනය ගැන කෝස් පවා කරලා තියනවා මාර ඉනටරෙස්ටින් ෆීල්ඩ් එකක්.ලංකාවෙ බඹර පැණි වලට ඉල්ලුම අඩුයි මොකද ලංකාවෙ ඉන්න බඹරු මල් වලට අමතරව වෙන සත්තුත් අරගෙන පැණි හදනව මේවා වැඩි පුර කෑවම මත්වෙනවා(ලංකාවෙ බඹරු මාංශ/සර්ව භක්ශකයි) ඒක නිසා එවයෙ කොලිටි එකේ වෙනසක්(අඩුයි) තියනවා

අපේ ගම් පලාතෙන්(දෙණියාය) නම් හොයන්න පුලුවන් තව ඔය ගොඩක් පැතිවල තියනවා. හොද මී පැණි දන්න කෙනෙක්ට නම් සුවදෙන් හරි පොඩ්ඩක් කාලා බලපු ගමන් කියන්න පුලුවන් තව බුලත් විටට කන හුනු පොඩ්ඩක් එක්ක කලවම් කරාම හොද මී පැනි නම් ටිකක් රත් වෙනවා (මේක හොදට දැනෙන තරමට රත්වෙනවා) ඒකෙන් හොද මී පැණි අදුන ගන්න පුලුවන් හැබැයි බඹර පැණි කලවම් කරලා තිබුනොත් මේකෙන් හොයන්න බැහැ ඒක හොදට දන්න කෙනෙකුට ඇරෙන්න හොයන්නත් බැහැ ඇත්තම කිවුවොතින් මේ ගැන වෙනම ත්‍රෙඩ් එකක් දාන්න තරමට කියන්න දේවල් තියනවා.
rep+විස්තරේ වටිනව මචං ගොඩක්. උඹ දන්න දේවල් දාල වෙනම ත්‍රෙඩ් එකක් දාපන්. +7ඔය බඹර පැණි වගේ පේන්නේ ආසියානු රටවල ඉන්න මීමැස්සො ඔය තරම් ලොකු වද බදින්නෙ නැහැ.පිරිසිදු මී පැනි ලංකාවෙත් පට්ට ගානකට දෙන්න පුලුවන්. අපේ තාත්තා මීමැසි පාලනය කරනවා දැන් 100%ක් පිරිසිදු මී පැණි බෝතල් එකක් (750ml) රුපියල් 2000කට විතර දෙන්න පුලුවන් දැනට අවුරුද්දකට කලින් රුපියල් 1200ක් වගේ උනේ.මමත් කාලයක් තාත්ත එක්ක මී පැණි සීන් එක කරා මී මැසි පාලනය ගැන කෝස් පවා කරලා තියනවා මාර ඉනටරෙස්ටින් ෆීල්ඩ් එකක්.ලංකාවෙ බඹර පැණි වලට ඉල්ලුම අඩුයි මොකද ලංකාවෙ ඉන්න බඹරු මල් වලට අමතරව වෙන සත්තුත් අරගෙන පැණි හදනව මේවා වැඩි පුර කෑවම මත්වෙනවා(ලංකාවෙ බඹරු මාංශ/සර්ව භක්ශකයි) ඒක නිසා එවයෙ කොලිටි එකේ වෙනසක්(අඩුයි) තියනවා