mama inne Singapore ban. bedala geni kohomath mehe ekkan enne. eka nisa wena thenak kiyapansingapore palayan.
singapore palayan.

මැලේෂියා ගියොත් බස් එකෙන් සිංගප්පූරුවටත් ගිහින්ම එන්න පුලුවන්!!!
mama inne Singapore ban. bedala geni kohomath mehe ekkan enne. eka nisa wena thenak kiyapan

ඔය දෙක ඇර වෙන කොහෙ හරි කියපන්කො

එහෙනම් ඉතින් වයිෆ්වත් අරන් ලංකාවට වරෙන්..........!!





Ado ekath ela neda. India den On-Arrival denawane.. ela ela. mama kilinma ubata Rep dunna..![]()

උබ වයිෆ්වත් දාලා මාරුවෙයි.
