thankz machan
mata ban![]()
bump

booking.com eken book kaaranawa...eke last minute deals ehema yanawa patta labai.aulakut na .print karanna deyak na.mobile app eka dagattama. gihin code eka kiyanna vitarai tiyenne

AKURESSA BEACH HOTEL ,,,,, patta laabayi ban,

ubata citrus waskaduwa eka num 3 days wala rs 45,000 wage set kara ganna puluwan wewi.
http://www.citrusleisure.com/waskaduwa/
poddak 50% credit card offer ekak set akra ganna try ekak deepan.
aaaa ehenam apitat cake kellak kanna puluwan.... uba kandalama aaasa nam kiyapan,mage cousin weda karanawa.. mona hari kara ganna puluwan wei
bump

Mount baten Ekatama call karapan. Nice decent place with privacy in Kandy

honeymoon ekedi moko une![]()
![]()



පැය දෙකක් විතර කොන්ඩ කටු ගලවලා,ඒ ටික අස් කරලා නිදාගත්තා මහින්සියට නිදගත්තා බන්![]()
පැය දෙකක් විතර කොන්ඩ කටු ගලවලා,ඒ ටික අස් කරලා නිදාගත්තා මහින්සියට නිදගත්තා බන්![]()

Podi Silva - පොඩි සිල්වා;18102778 said:අපිත් ආසයි දැනගන්න![]()
![]()


උඹත් හරි ලැජ්ජ කාරයා නේවෙඩින් එකට කලින් ,වෙඩින් එක දවසෙයි වෙන මහන්සියටයි.
රූම් එකෙ ඇඳ දැක්ක ගමන් නිදාගන්න තමයි හිතෙන්නෙ
කොන්ඩ කටු ගලවලා බලපන් තියෙන ආතල් එක![]()


වෙඩින් එකට කලින් ,වෙඩින් එක දවසෙයි වෙන මහන්සියටයි.
රූම් එකෙ ඇඳ දැක්ක ගමන් නිදාගන්න තමයි හිතෙන්නෙ
කොන්ඩ කටු ගලවලා බලපන් තියෙන ආතල් එක![]()

උඹත් හරි ලැජ්ජ කාරයා නේ![]()
Podi Silva - පොඩි සිල්වා;18103315 said:අන්න අන්න අයියා අපිටත් මොත්තේ දානවා නේ![]()
![]()



දන් කාලේ එක වසරේ කොල්ලොත් දන්න ඒවා මොක්ටද බන් හංගන්නේ...
දැන කාලේ පළවෙනි හමුවීමත් රූම් එකට යන එවුන් ඉන්න කාලේ ඕවා ගැන කතා කරලා මොකටද....
ජීව්ත කාලෙට ළඟ ඉන්න කෙනෙත් එක්ක මොන හදිස්සියක්ද බන්![]()

