මේකයි විස්තරේ. උඩ වැඩේට යන්න හොටෙල් එකක් book කරගන්න ඕනේ.
මට දැන ගන්න ඕනේ B&B or Room only ගිහින් අනිත් meals දෙක/තුන à la carte විදියට supply කර ගන්න එකද හොද, නැත්තන් full board ම දාන එකද හොද කියලා? ඒ වගේම hotel එකේම site එකෙන් booking එක දාන එකද වාසි නැත්තං booking.com වගේ site එකකින් දාන එකද හොද?
*පොඩි budget concern එකකුත් තියනවා
එළකිරි pros ලා ගෙන් අපි වගේ නොදන්නා අයට හෙලුප් එකක් ඕනේ ඉතින්.
*පොඩි budget concern එකකුත් තියනවා
එළකිරි pros ලා ගෙන් අපි වගේ නොදන්නා අයට හෙලුප් එකක් ඕනේ ඉතින්.


