Honeymoon Tips ලබාදෙන්න!

ChickMagnet

Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය
    එලකිරි වාසී ජනතාවනි,
    ලබන මාසේ බදින්නයි යන්නේ. ඒ කියන්නේ කොල්ලා සෙක්ස් කරන්න යන්නෙ.
    මුලින්ම කියන්න ඕනේ කෙල්ල Virgin. (මාත් :'( )

    ඔයාලගේ honeymoon එකේ නැත්තම් ඉස්සෙල්ලම කෙල්ලෙක් එක්ක අහවල් වැඩේ (දෙන්නගෙම ඉස්සෙල්ලම පාර නම්) කරපු වෙලාවේ ඉගෙනගත්ත, අපිට වැදගත් වෙයි කියලා හිතෙන ඕනම දෙයක් අපිත් එක්ක share කරන්න. අපි දැනුවත් වෙන්න ඕනේ දේවල්, බලාපොරොත්තු වෙන්න පුලුවන් දේවල් වගේ ඕනම දෙයක් වැදගත් වෙයි කියලා හිතනවා නම් අපිට කියන්න.

    ටැංක්ස්!
     
    Arges

    Well-known member
  • Nov 11, 2022
    216
    509
    93
    හනිමුන් එකට කොන්ඩම් දාන්න තරම් පව්කාරයෙක් වෙන්න එපා. කෙල්ලට මේපාර පීරියඩ්ස් උන ගමන්ම ගන්න පටගන්න කියපන් යැස්මින් ටැබ්ලට් එක.
    මතක ඇතුව හොද ශැම්පු එකකුයි ක්න්ඩිශනර් එකකුයි අරන් පලයන්, කෙල්ලගෙ කොන්ඩෙ තියෙන තටු ටික හෝදන්න. තව තුවාල වලට ගාන ක්රීම් එකක් අරන් පලයන් සාරියෙ හිරට කැපුන තැන්වල ගාන්න. තව පැනඩෝල් කාඩ් එකක් අරන් පලයන්. කෙල්ලට පාන්දර ඉදන් මහන්සිය නිසා කොහොමත් ඔලුවෙ කැක්කුම හැදෙනවා.
    මන් නමේ වසරෙ එකෙක්
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113

    Good tips
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,754
    113
    දෙහිවල
    @Walter White
    Help this noob, Share your expertise plz
    පොඩ්ඩක් ඉන්න. ඉස්කෝලේ සමන්මලී ටීචර්ගේ ගණිතය අමතර පන්තියේ ඉන්නේ.
    ගෙදර ආපු ගමන් කියලා දෙන්නම් පියවරෙන් පියවර (y)
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ලුබ්රිකන්ට්ස් අරං පලයං. ආතල් එක වැඩියි. යස්මින් ගන්න කලින් බලපං කෙල්ලගෙ කොලෙස්ටරෝල් ලෙවල් එහෙම. ඔ්වට බ්ලඩ් ක්ලොට් වෙන ගතිය වැඩියි.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    එලකිරි වාසී ජනතාවනි,
    ලබන මාසේ බදින්නයි යන්නේ. ඒ කියන්නේ කොල්ලා සෙක්ස් කරන්න යන්නෙ.
    මුලින්ම කියන්න ඕනේ කෙල්ල Virgin. (මාත් :'( )

    ඔයාලගේ honeymoon එකේ නැත්තම් ඉස්සෙල්ලම කෙල්ලෙක් එක්ක අහවල් වැඩේ (දෙන්නගෙම ඉස්සෙල්ලම පාර නම්) කරපු වෙලාවේ ඉගෙනගත්ත, අපිට වැදගත් වෙයි කියලා හිතෙන ඕනම දෙයක් අපිත් එක්ක share කරන්න. අපි දැනුවත් වෙන්න ඕනේ දේවල්, බලාපොරොත්තු වෙන්න පුලුවන් දේවල් වගේ ඕනම දෙයක් වැදගත් වෙයි කියලා හිතනවා නම් අපිට කියන්න.

    ටැංක්ස්!
    ube noola kadunoth amaru wei ... doc kenek laga innawada balapn
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    @Walter White
    Help this noob, Share your expertise plz
    @Solo Rider මෙයාගෙන් අහගන්න 🙄🥴
    පොඩ්ඩක් ඉන්න. ඉස්කෝලේ සමන්මලී ටීචර්ගේ ගණිතය අමතර පන්තියේ ඉන්නේ.
    ගෙදර ආපු ගමන් කියලා දෙන්නම් පියවරෙන් පියවර (y)
    මම මේ උඹලව මෙන්ෂන් කරන්න හැදුව විතරයි 😅