එලකිරි වාසී ජනතාවනි,
ලබන මාසේ බදින්නයි යන්නේ. ඒ කියන්නේ කොල්ලා සෙක්ස් කරන්න යන්නෙ.
මුලින්ම කියන්න ඕනේ කෙල්ල Virgin. (මාත් :'( )
ඔයාලගේ honeymoon එකේ නැත්තම් ඉස්සෙල්ලම කෙල්ලෙක් එක්ක අහවල් වැඩේ (දෙන්නගෙම ඉස්සෙල්ලම පාර නම්) කරපු වෙලාවේ ඉගෙනගත්ත, අපිට වැදගත් වෙයි කියලා හිතෙන ඕනම දෙයක් අපිත් එක්ක share කරන්න. අපි දැනුවත් වෙන්න ඕනේ දේවල්, බලාපොරොත්තු වෙන්න පුලුවන් දේවල් වගේ ඕනම දෙයක් වැදගත් වෙයි කියලා හිතනවා නම් අපිට කියන්න.
ටැංක්ස්!