Hong Kong දේශයට නිදහස ලැබේවා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    පර කොමියුනිස්ට් මිනි මරු චීනයෙන් Hong Kong දේශයට නිදහස ලැබී සවාධින රජයක් පිහිටුවීමට හැකියාව ලැබේවා . Hong Kong අරගලයට ජය.

    tXYGye6.jpeg
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,860
    17,908
    113
    ඕකට ගිය ගොඩක් උන් ඔක්කොම ජීවිතාන්තේ දක්වා හිරේ. බාගයක් උන්ගෙ තාමත් නඩු යනවා. අනිත් උන් event organize කරපු අපේ ඇමෙරිකාවෙ සුදු මහත්තුරුන්ගෙ රටට පැනලා ගියා.
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    ඕකට ගිය ගොඩක් උන් ඔක්කොම ජීවිතාන්තේ දක්වා හිරේ. බාගයක් උන්ගෙ තාමත් නඩු යනවා. අනිත් උන් event organize කරපු අපේ ඇමෙරිකාවෙ සුදු මහත්තුරුන්ගෙ රටට පැනලා ගියා.

    අපේ ගෝඨාභය සර් ටත් ඔහොම කරන්න තිබ්බා. එහෙනම් සර් තවම අපේ ජනාධිපති.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,860
    17,908
    113

    China දේශයට නිදහස ලැබේවා​

    සොරි මචන් එහෙම නිදහස ලැබෙන්නෙ න්‍යෂ්ටික අවි නැති රටවල් වලට විතරය්

    අපේ ගෝඨාභය සර් ටත් ඔහොම කරන්න තිබ්බා. එහෙනම් සර් තවම අපේ ජනාධිපති.
    මම jvp, ඒකයි මම කොමියුනිස්ට් චීනෙට සපෝට්
    ------ Post added on May 15, 2024 at 12:58 PM
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa

    China දේශයට නිදහස ලැබේවා​

    මොකක්ද නිදහස?ඔය උන් ඉන්නේ අගේට..උඹල තමා තාමත් අර බැංකු හොරා රනිල්ට කිය කිය රටම විකුණ විකුණ කඩේ යන්නේ නිදහස තකා..😆😆

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    මොකක්ද නිදහස?ඔය උන් ඉන්නේ අගේට..උඹල තමා තාමත් අර බැංකු හොරා රනිල්ට කිය කිය රටම විකුණ විකුණ කඩේ යන්නේ නිදහස තකා..😆😆

    නිදහස? I can see! The interpretation of freedom is very subjective. That depends on the person, the time, and the country. Sometimes people can change their opinions too. So I think free will is the better interpretation. But you need a brain cell or two to recognize the importance of the නිදහස. I know this very well from firsthand experience.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    මොකක්ද නිදහස?ඔය උන් ඉන්නේ අගේට..උඹල තමා තාමත් අර බැංකු හොරා රනිල්ට කිය කිය රටම විකුණ විකුණ කඩේ යන්නේ නිදහස තකා..😆😆
    lol china wala work force eka balapan, thanikara slavery. unge economic numbers honda unata average minihekge quality of life binduwai. apps anan manan okkomath monitor karanawa government eken. gotha communist pakku 😂
     
    • Like
    Reactions: Asmodeus