Hong Kong protest

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    mokakda ban seen eka munge.man hewwa hariyata terune na.dan auraddak wenna enava neda seen ekata
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,927
    6,235
    113
    ඒව ඔක්කොම ඉවරයි දැන් චීනෙන් අළුත් security law ඵක ගෙනාපු නිසා..සාමකාමීව protest කරනවනම් අවුලක් නෑ හැබැයි කඩ කඩන්න,කෝච්චි, බස්,බිල්ඩින් ගිණි තියන්න,පොලිස්කාරයොන්ට පිහියෙන් අනින්න හැදුවොත් අළුත් law ඵක අනුව කෙලින්ම අවුරුදු 10ක් හිරේ..no excuse .මේ වීඩියෝ ඵක බලපං උඹට දැනගන්න ඕන ගොඩක් දේවල් මේකෙ තියෙනවා..අැමරිකාව තමා යටිං ඉඳන් අැවිලුවේ චීනෙ වට්ටන්න ඕන නිසා..CIA ගේම් ඕවා..උන් ඉතිං ඵදා ඉඳන්ම කරේ මිනිස්සු කොටවලා දියුණු රටවල් දෙකට තුනට කඩන ඵකනේ..හොංකොං සමහර හරක් ඒකට අහු වුනා..



    https://www.youtube.com/c/NathanRichHotpot