තෝ දන්නවද මං ගිය තැන්.
ඌ ගැනත්, ඔය යුනියන් හදන හැටිත්, ඕවා වල ලිඩර් වෙන හැටිත් හොදට දන්නවා. ඌ කරන දෙවැනි පරපුර ගැනත් දන්නවා.
උබ කියනවානම් හා ඉතින්. මෝඩයන්ට එකග උනාම ලේසියි. හිතට බරක් නැනේ.
සියල්ල දත් එවුන් එක්ක වාද කරන එක තමා ලොකුම මෝඩ කම
එල බං හරි.
ඔහොම යමු
ජය නියතය්
එහෙමද?නිශ්ශන්ක සේනාධිපතිගේ නිර්මාණයක් .මූව රුසියා යවල උගන්නල ගත්තෙ බුවා තමා.මොකක් හරි ලොකු ප්ලැනක් ඇති බුවා ගාව
Ruchirata kela weyida?![]()
Ruchira ta tharaha gihinචීත්ත වගේ එක එකාගේ රෙද්දවල් හොයන්න එපා බන්
Yes, I saw that cus I am following him on FB.උබට තනියම එයාර් පොර්ට් එකටවත් යන්න පුලුවන්ද?
මේ මනුස්සය රුසියාවේ ගිහින් උපාදියක් කරලා ඇවිත් ඉන්නේ.
එහෙ කැම්පස් එකේ ශිෂ්‍ය සංගම් නායකයා.
උවිදු නෙවෙයි විජේවිර ආවත් ජෙවිපේ නායක කම දෙයි මේන් කියලා . ජෙවිපේ විනාස වෙලා හමාරයි. උන් ගමත් නගරයත් අතර කොහේදෝ තනිවුන ගන්දබ්බයෝ වගේ.උවිදුට දේශපාලනික අද්දැකීම් අඩුයි. එත් මෙය JVP එකේ නායකයා විදියට හියියොත් ලංකාවේ ජනතවගේ සිතුම් පැතුම් තේරුම් අරන් දර්ශනයක් ඇතිව සම්කිසි සාර්ථක ගමනක් යන්න ඉඩ තියෙනවා. අලුත් විදියට විවුර්ත මනසකින් දකින එක්කෙනෙක්.
රනිල් UNP එකට කරපු දේ අනුර JVP එකට කරනවා. හාමුට කඩේ යන NGO කුක්කෝ ටික ඉන්නකම් JVP එකට ගැලවීමක් නැහැ
උවිදු නෙවෙයි විජේවිර ආවත් ජෙවිපේ නායක කම දෙයි මේන් කියලා . ජෙවිපේ විනාස වෙලා හමාරයි. උන් ගමත් නගරයත් අතර කොහේදෝ තනිවුන ගන්දබ්බයෝ වගේ.