HOPE with උවිදු විජේවීර

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,009
    27,658
    113
    36
    Mirihana
    alis.alberta.ca
    තෝ දන්නවද මං ගිය තැන්.

    ඌ ගැනත්, ඔය යුනියන් හදන හැටිත්, ඕවා වල ලිඩර් වෙන හැටිත් හොදට දන්නවා. ඌ කරන දෙවැනි පරපුර ගැනත් දන්නවා.
    උබ කියනවානම් හා ඉතින්. මෝඩයන්ට එකග උනාම ලේසියි. හිතට බරක් නැනේ.

    සියල්ල දත් එවුන් එක්ක වාද කරන එක තමා ලොකුම මෝඩ කම
     
    • Haha
    Reactions: emoji diaries

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    නිශ්ශන්ක සේනාධිපතිගේ නිර්මාණයක් .මූව රුසියා යවල උගන්නල ගත්තෙ බුවා තමා.මොකක් හරි ලොකු ප්ලැනක් ඇති බුවා ගාව
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,009
    27,658
    113
    36
    Mirihana
    alis.alberta.ca
    නිශ්ශන්ක සේනාධිපතිගේ නිර්මාණයක් .මූව රුසියා යවල උගන්නල ගත්තෙ බුවා තමා.මොකක් හරි ලොකු ප්ලැනක් ඇති බුවා ගාව
    එහෙමද?
    ඒ ගැන නම් දන්නේ නෑ බන්.
     
    • Haha
    Reactions: emoji diaries

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    උවිඳුගෙ වැඩ සැර මදි.

    හැබැයි ඒක උගෙ වැරැද්දක්ම නෙමේ. ලංකාවෙ අලුත් පරම්පරාව කියන්නෙ ඇක්ටිවිස්ම් හෝ වෙනසක් කරන්න බැහැල වැඩ කරන්න තරම් වීර්‍යයක් තියෙන උන් නෙමේ. අපේ දෙමව්පියොන්ගෙ පරම්පරාව තමා පළවෙනි ශරීර හොරු ටික. අපි ඊටත් වඩා අල වෙලා. මිලේනියල්ස් ල නම් අපිටත් වඩා ගතානුගතිකද මන්ද. පුදුමයක් නෑ, උන්ට මතක යුද්ධෙ අන්තිම කාලෙ තිබ්බ පඩ ශෝ සංස්කෘතිය විතරයි.
     
    • Like
    Reactions: hodakolla

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබට තනියම එයාර් පොර්ට් එකටවත් යන්න පුලුවන්ද?
    මේ මනුස්සය රුසියාවේ ගිහින් උපාදියක් කරලා ඇවිත් ඉන්නේ.
    එහෙ කැම්පස් එකේ ශිෂ්‍ය සංගම් නායකයා.
    Yes, I saw that cus I am following him on FB.
     
    • Haha
    Reactions: emoji diaries

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    වෙලාවකට හිතෙනවා ලපය කියන්නේ රනිල්ගේ නෙවි මහින්දගේ එකෙක්ද කියල. 1965 ඉදන් ජප්පෝ සදා ලිදේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තාත්තගේ ගුණ වයල නං ගොඩ යාමක් නෑ විජේවීර කියන්නෙ මාකට් කරන්න පුළුවන් චරිතයක්යැ තියෙන චන්දත් නැතිවෙන වැඩක් ඕක
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    උවිදුට දේශපාලනික අද්දැකීම් අඩුයි. එත් මෙය JVP එකේ නායකයා විදියට හියියොත් ලංකාවේ ජනතවගේ සිතුම් පැතුම් තේරුම් අරන් දර්ශනයක් ඇතිව සම්කිසි සාර්ථක ගමනක් යන්න ඉඩ තියෙනවා. අලුත් විදියට විවුර්ත මනසකින් දකින එක්කෙනෙක්.
    රනිල් UNP එකට කරපු දේ අනුර JVP එකට කරනවා. හාමුට කඩේ යන NGO කුක්කෝ ටික ඉන්නකම් JVP එකට ගැලවීමක් නැහැ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,819
    39,767
    113
    Homagama
    උවිදුට දේශපාලනික අද්දැකීම් අඩුයි. එත් මෙය JVP එකේ නායකයා විදියට හියියොත් ලංකාවේ ජනතවගේ සිතුම් පැතුම් තේරුම් අරන් දර්ශනයක් ඇතිව සම්කිසි සාර්ථක ගමනක් යන්න ඉඩ තියෙනවා. අලුත් විදියට විවුර්ත මනසකින් දකින එක්කෙනෙක්.
    රනිල් UNP එකට කරපු දේ අනුර JVP එකට කරනවා. හාමුට කඩේ යන NGO කුක්කෝ ටික ඉන්නකම් JVP එකට ගැලවීමක් නැහැ
    උවිදු නෙවෙයි විජේවිර ආවත් ජෙවිපේ නායක කම දෙයි මේන් කියලා . ජෙවිපේ විනාස වෙලා හමාරයි. උන් ගමත් නගරයත් අතර කොහේදෝ තනිවුන ගන්දබ්බයෝ වගේ.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,009
    27,658
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උවිදු නෙවෙයි විජේවිර ආවත් ජෙවිපේ නායක කම දෙයි මේන් කියලා . ජෙවිපේ විනාස වෙලා හමාරයි. උන් ගමත් නගරයත් අතර කොහේදෝ තනිවුන ගන්දබ්බයෝ වගේ.

    එතකොට පොහොට්ටුවයි, සජබයි පට්ටද?
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    රැවුලයි, කොන්ඩෙයි, කණ්නඩියයි මාකට් කරන්න බැහැ තවදුරටත්...
    මෙහෙම ගියොත් ඡන්ද පත්‍රිකාව අඩි 3ක් වත් වෙයි...
    මාර්තු 19 දීප්ති කුමාර ගුණරත්නත් අලුත් පක්ෂයක් පටන් ගත්ත.
    සමබිම පක්ෂය කියල....

    160552950_255385816299157_6132935812864808883_n.jpg
     
    • Haha
    Reactions: Solo Rider