Hora kala nayata higanawa lajjai yako

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ශ්‍රී ලංකාවේ ණය ආපසු අය කර ගැනීම ගැන අගමැති ඉන්දීය ආණ්ඩුවෙන් කළ ඉල්ලීම..

    l4MYzpx.jpg

    ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ආපසු අය කර ගැනීම වසර 3කට අත්හිටුවන ලෙස ඉන්දීය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ද හින්දු පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

    එහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ආර්ථිකය පිළිබඳව සමාලෝචනය කරන තෙක් එම සහනය ලබාදෙන ලෙස ඉන්දියාවෙන් ඉල්ලා සිටි බවත්, ඉන්දීය රජය එවැනි පියවරක් ගතහොත්, චීනය ඇතුළු අනෙකුත් විදෙස් රාජ්‍යයන් ද එවැනි ක්‍රියාමාර්ගයකට එකඟ වනු ඇති බවත්ය.

    මේ අතර මේ වසර තුළදී ශ්‍රී ලංකා ඉතිහාසයේ ගෙවීමට ඇති වැඩිම ණය සේවා ගෙවීම වන බිලියන 5 ක ණය සේවා ගෙවීම පිළිබඳව හින්දු පුවත්පත විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමන් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ කුමක් සිදුවුවද ණය ගෙවීම් පැහැර හැරීමට අවශ්‍ය නොමැති බවත්, කෙසේ හෝ එය කළමනාකරණය කර ගන්නා බවත්ය.

    neth news

    4IUkKEp.jpg

    PBH1PY7.jpg

    5CAawZ0.jpg

    iO6jHbp.jpg

    :rofl:
     
    • Like
    Reactions: chatura_CN

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,402
    1
    57,505
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පාවෙන අනාථයෙක් ඩිටෙක්ටඩ්.

    අවුලක් නෑ මල්ලි ඊලඟ චන්දෙ රට බේරගන්න එන n වෙනි අවසාන අවස්ථාව.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උබ දැන් ජෙප්පෝ ගෙනැල්ල රට හදන්නද යන්නේ :dull:

    හරි උඹම කියපන් මේ ත්‍රෙඩ් ඵකේ දාපු ඒව බොරුද කියලා..උඹල මැරෙනකන්ම මේ හොරුන්‍ට ජන්දෙ දිදී ඉන්නද හදන්නෙ..
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    ශ්‍රී ලංකාවේ ණය ආපසු අය කර ගැනීම ගැන අගමැති ඉන්දීය ආණ්ඩුවෙන් කළ ඉල්ලීම..

    l4MYzpx.jpg

    ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ආපසු අය කර ගැනීම වසර 3කට අත්හිටුවන ලෙස ඉන්දීය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ද හින්දු පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

    එහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ආර්ථිකය පිළිබඳව සමාලෝචනය කරන තෙක් එම සහනය ලබාදෙන ලෙස ඉන්දියාවෙන් ඉල්ලා සිටි බවත්, ඉන්දීය රජය එවැනි පියවරක් ගතහොත්, චීනය ඇතුළු අනෙකුත් විදෙස් රාජ්‍යයන් ද එවැනි ක්‍රියාමාර්ගයකට එකඟ වනු ඇති බවත්ය.

    මේ අතර මේ වසර තුළදී ශ්‍රී ලංකා ඉතිහාසයේ ගෙවීමට ඇති වැඩිම ණය සේවා ගෙවීම වන බිලියන 5 ක ණය සේවා ගෙවීම පිළිබඳව හින්දු පුවත්පත විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමන් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ කුමක් සිදුවුවද ණය ගෙවීම් පැහැර හැරීමට අවශ්‍ය නොමැති බවත්, කෙසේ හෝ එය කළමනාකරණය කර ගන්නා බවත්ය.

    neth news

    4IUkKEp.jpg

    PBH1PY7.jpg

    5CAawZ0.jpg

    iO6jHbp.jpg

    :rofl:

    ගෝඨාභය ඇවිල්ල තාම මාස 2, ඒ මාස දෙකට හුඟක් රජයේ වියදම් අඩු කරල තියෙනව හරි හමන් පාර්ලිමේන්තු බලයක් නැතුව.
    ඔය වියදම් ඔක්කොම එක සැරේ අඩු කරල අධි වේගී ගමනක් යන්න ගියොත් රජයේ නිලධාරීන් සහ සියලු දැන් ඉන්න දේශපාලකයින් එකතු වෙලා ඒක පෙරලනව.
    මතකද 1977? 5/6 කින් පරාදයි ජාතික ආර්ථිකයක් හදන්න ගිය ආණ්ඩුව.
    අවුරුද්දක්වත් ඕනෙ රටක ක්‍රමය වෙනස් කරන්න.
    දැං තියෙන ජවිපෙට දුන්න කියන්නෙ UNP එකට දුන්න වගේ තමයි. නැවතත් UNP ආණ්ඩුවක් තමයි හැදෙන්නෙ :)
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ගෝඨාභය ඇවිල්ල තාම මාස 2, ඒ මාස දෙකට හුඟක් රජයේ වියදම් අඩු කරල තියෙනව හරි හමන් පාර්ලිමේන්තු බලයක් නැතුව.
    ඔය වියදම් ඔක්කොම එක සැරේ අඩු කරල අධි වේගී ගමනක් යන්න ගියොත් රජයේ නිලධාරීන් සහ සියලු දැන් ඉන්න දේශපාලකයින් එකතු වෙලා ඒක පෙරලනව.
    මතකද 1977? 5/6 කින් පරාදයි ජාතික ආර්ථිකයක් හදන්න ගිය ආණ්ඩුව.
    අවුරුද්දක්වත් ඕනෙ රටක ක්‍රමය වෙනස් කරන්න.
    දැං තියෙන ජවිපෙට දුන්න කියන්නෙ UNP එකට දුන්න වගේ තමයි. නැවතත් UNP ආණ්ඩුවක් තමයි හැදෙන්නෙ :)

    :yes::yes::yes: