ඕවා දැන් දැකලම ඵපා වෙලා.ඕව මතක් කර කර තමා උඹලගෙ උන් රටේ දේවල් හොරා කන්නෙ..
ඇත්ත. හැබැයි ඒ වගේම JVP එකත් හරි නං ඒ කාලෙම තහනම් කරලා මේවට සංවිධානාත්මකව සම්බන්ද සියලු දෙනාට මරණ දඬුවම ලබා දීමයි කල යුතුව තිබුනේ. වෙන රකට කළා නං වෙන්න තිබ්බේ ඒක. කල යුත්තේත් ඒක.
මේක නිකන් හරියට අර බෝම්බ පුපුරවලා මිනිස්සු මරපු ලංකාවේ මුස්ලිම් ත්‍රස්තවාදියෝ ඊට පස්සේ පක්ෂයක් පිහිටුවාගෙන ඇවිල්ලා අපි හොරු නෙවෙයි අපිට චන්දෙ දෙන්න කිවුවා වගේ. LTTE එක චන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු ගියා වගේ.
ඕව මතක් කර කර තමා උඹලගෙ උන් රටේ දේවල් හොරා කන්නෙ..


