Horn Speaker Support

Rambo5

Active member
  • Jun 22, 2014
    276
    203
    43
    Horn speaker එකක් පිට ඇම්ප් එකකින් පාලනය කරන්න පුලුවන්ද?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    Horn speaker එකක් පිට ඇම්ප් එකකින් පාලනය කරන්න පුලුවන්ද?
    වාහනේක හෝන් එක ගැනනං මේ කියන්නෙ,
    බෑ...
    ඈම්ප් එකකින් බැහැ.
    12v dc සප්ලයි එකකින් විතරයි හෝන් එක වැඩ කරන්නෙ. ඈම්ප් එකෙන් එන ස්පීකර් කරන්ට් එක මදි...

    ලවුඩ් ස්පීකර් ගැනනං කියන්නෙ,
    පුලුවන්.
    හැබැයි පැහැදිලි නැහැ. ලවුඩ් ස්පීකර් වලට වෙනම ඈම්ප් වර්ග තියෙනව.
     
    • Like
    Reactions: YESno and Rambo5

    Rambo5

    Active member
  • Jun 22, 2014
    276
    203
    43
    Aamp එකෙන් වැඩ කරන ලවුඩ්ස්පීකර් එක ගැන මම කියන්නේ. ඒකට විශේෂ උපාංගයක් තියෙනවද මොනාහරි? එහෙම නැත්තං තියෙන aamp එකට වඩා powerful එකක් tibboma harida?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    Aamp එකෙන් වැඩ කරන ලවුඩ්ස්පීකර් එක ගැන මම කියන්නේ. ඒකට විශේෂ උපාංගයක් තියෙනවද මොනාහරි? එහෙම නැත්තං තියෙන aamp එකට වඩා powerful එකක් tibboma harida?
    ඕවට ලයින් දෙන්නෙ pa ඈම්ප් හරහා. ඒවයෙ අවුට්පුට් එක සිංගල් චැනල්..
    ඕම්ස් ගාණ අනුව ස්පීකර් අවුට්පුට් එක තෝරල ලයින් එක දෙන්නයි තියෙන්නෙ.
    අහුජ, ටෝඅ වගේ බ්‍රෑන්ඩ් වලින් ඈම්ප් ගන්න තියෙනව.

    ලයින් එක ගොඩක් දුර, ඒ කියන්නෙ මීටර් 200ක් 300 විතර ඈතට ස්පීකර් අදිනවනං, ලයින් මැචින් ට්‍රාන්ස්ෆෝමර් එකක් දාන්න ඕනෙ ස්පීකර් එක ලඟට...
     
    • Like
    Reactions: Rambo5