baseus store එකෙන් speaker එකක් ගත්තා

sawyer sweeten

Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    Daraz baseus official store ඒකෙන් baseus aequr vo20 speaker එකක් ගත්තා. සිංදුවක් දැම්මාම චිරි චිරි ගගා සද්දයක් එනවනේ. Return කරන්න බැරි සින් එකක් තියනව overseas නිසා. මොකද දැන් මන් කරන්නෙ බං
     
    Last edited:

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,051
    1,014
    113
    returen karanna bari ai ? aran kochchara dawas da ? customer care ekata msg karapan baseus daraz order number eka ekka. support eka dei.
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    returen karanna bari ai ? aran kochchara dawas da ? customer care ekata msg karapan baseus daraz order number eka ekka. support eka dei.
    Aran dawas dekak wage. Return policy eke thiyanwa bn China idan ena ewa return ba kiyala. Man try karala balannam bn.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    මමත් ගත්තා ANC earbuds දෙකක්.... full charge වෙන්නේ නැහැ. පස්සේ appeal කරලා, හෙණ වාතයක් වෙලා 50% refund එකක් ගත්ත. උන්ගේ deals දන්නේ faulty බඩු වෙන්න ඕනේ අඩුවට.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,425
    1
    32,095
    113
    - උඩරට -
    කස්ටමර් කෙයාර් උන් හොඳයි බන් උන්ගේ.. මම 6666 කට කැමරා 2 ක ඕඩර් එකක් දාලා මට ආවේ එකයි.. පස්සේ මම කියලා ආයේ එකක් දා ගත්තා..
     
    • Like
    Reactions: sawyer sweeten

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    මමත් ගත්තා ANC earbuds දෙකක්.... full charge වෙන්නේ නැහැ. පස්සේ appeal කරලා, හෙණ වාතයක් වෙලා 50% refund එකක් ගත්ත. උන්ගේ deals දන්නේ faulty බඩු වෙන්න ඕනේ අඩුවට.
    එතකොට earbuds දෙක ආපහු උන්ට යැවූවද.

    Normally that noise comes with a loosened wire or poor solder joint. If you have a soldering iron, you can try to resolder speaker connections, inputs, and volume controller pins.
    Meka galawanna bane. Aya maru karagann bariwei.
    ------ Post added on Jul 23, 2025 at 6:43 PM
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    Daraz baseus official store ඒකෙන් baseus aequr vo20 speaker එකක් ගත්තා. සිංදුවක් දැම්මාම චිරි චිරි ගගා සද්දයක් එනවනේ. Return කරන්න බැරි සින් එකක් තියනව overseas නිසා. මොකද දැන් මන් කරන්නෙ බං
    overseas return karanna puluwan. mama karala thiyanawa.
     
    • Like
    Reactions: senewimala1988

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    මමත් USB C කේබල් ඒකක් ගත්තා වැඩ නැත.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    MFD date balapan. Godak parana unama ohoma wenawa. Nodama idala speakers diranawa, ehema welada danne na
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,766
    1
    15,502
    113
    Daraz baseus official store ඒකෙන් baseus aequr vo20 speaker එකක් ගත්තා. සිංදුවක් දැම්මාම චිරි චිරි ගගා සද්දයක් එනවනේ. Return කරන්න බැරි සින් එකක් තියනව overseas නිසා. මොකද දැන් මන් කරන්නෙ බං
    එහෙම ප්‍රශ්නයක් නෑ යකෝ. Return දාපන්. දවස් 14 ක් අ‍ැතුළෙ defect එකක් තියෙනවා නම් අනිවා return කරන්න පුළුවන්. නැත්නම් මාර මගුලක්නෙ යකෝ. මොකෙක්වත් බඩුවක් ගන්න එකක් නෑනෙ.

    හේතුවක් නැතිව අකමැති නිසා, change of mind වගේ නම් විතරක් China return කරන්න බෑ, හැබැයි පැහැදිලි අඩුපාඩුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම return කරන්ඩ පුළුවන් යකෝ. එහෙම නැත්නම් මාර හුත්තක් වෙන්නෙ. 😂😂
     
    Last edited:

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    එහෙම ප්‍රශ්නයක් නෑ යකෝ. Return දාපන්. දවස් 14 ක් අ‍ැතුළෙ defect එකක් තියෙනවා නම් අනිවා return කරන්න පුළුවන්. නැත්නම් මාර මගුලක්නෙ යකෝ. මොකෙක්වත් බඩුවක් ගන්න එකක් නෑනෙ.

    හේතුවක් නැතිව අකමැති නිසා, change of mind වගේ නම් විතරක් China return කරන්න බෑ, හැබැයි පැහැදිලි අඩුපාඩුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම return කරන්ඩ පුළුවන් යකෝ. එහෙම නැත්නම් මාර හුත්තක් වෙන්නෙ. 😂😂
    උන් අලුත් එකක් එවයි ද
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    return karanna puluwan, refund ekak enne, aluth ewa ewanne nehe.

    ** ohoma return yana ewa tamai un mysterybox eken ewanne
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    එතකොට earbuds දෙක ආපහු උන්ට යැවූවද.
    නැහැ, ලංකාවේ electronic repair centre එකකින් fault එක confirm කරපු ලියුමක් ඉල්ලුවා. ඒක දීලා තමයි refund ගත්තේ
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    නැහැ, ලංකාවේ electronic repair centre එකකින් fault එක confirm කරපු ලියුමක් ඉල්ලුවා. ඒක දීලා තමයි refund ගත්තේ
    උන් ඉල්ලපුවාම එහෙම දෙනවද.. ගාණක් දෙන්න ඕන ද... වාත වෙයිද මන්ද