baseus store එකෙන් speaker එකක් ගත්තා

sawyer sweeten

Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    අඩුම volume එකෙත් එහෙම සද්දයක් එනව නම් ස්පීකර් එකේ අවුලක් වෙන්ඩ ඇති
    නෑ බං volume අඩුව තියෙද්දි අවුලක් නෑ. වැඩි කරද්දී තමා එ සද්දෙ ඇහෙන්නෙ

    return karanna puluwan, refund ekak enne, aluth ewa ewanne nehe.

    ** ohoma return yana ewa tamai un mysterybox eken ewanne
    Uba monahari return karala thiyanawda.. Aniwa refund karaida
    ------ Post added on Jul 23, 2025 at 8:08 PM
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නෑ බං volume අඩුව තියෙද්දි අවුලක් නෑ. වැඩි කරද්දී තමා එ සද්දෙ ඇහෙන්නෙ
    Volume වැඩිම කරල ඇහැව්වම සමහරවිට ස්පීකර් ඩැමේජ් උනාම ඔහොම සද්දයක් එනවා..මේක ස්පීකරේ හදනකොට වෙච්ච එකක් වෙන්ඩ ඇති.
     
    • Like
    Reactions: TechnWeb

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    නෑ බං volume අඩුව තියෙද්දි අවුලක් නෑ. වැඩි කරද්දී තමා එ සද්දෙ ඇහෙන්නෙ


    Uba monahari return karala thiyanawda.. Aniwa refund karaida
    ------ Post added on Jul 23, 2025 at 8:08 PM
    return eka accept kaloth refund eka sure
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,015
    10,567
    113
    Daraz baseus official store ඒකෙන් baseus aequr vo20 speaker එකක් ගත්තා. සිංදුවක් දැම්මාම චිරි චිරි ගගා සද්දයක් එනවනේ. Return කරන්න බැරි සින් එකක් තියනව overseas නිසා. මොකද දැන් මන් කරන්නෙ බං
    Daraz contact කරලා බලපන් බැරි නම් consumer affairs authority එකට complain කරපන් , ඔය බැරි වැඩ ඉබේම වෙනවා ,

    electronic item වලට 6months warranty අනිවාර්යයෙන්ම දෙන්න ඕන , එක ලංකාවේ නීතියක්
     
    • Like
    Reactions: sawyer sweeten

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    උන් ඉල්ලපුවාම එහෙම දෙනවද.. ගාණක් දෙන්න ඕන ද... වාත වෙයිද මන්ද
    මට නම් යාලුවෙක් කරලා දුන්නා සමාගමේ letter head එකක ලියුමක් ගහලා test details දාලා. වාත තමයි
     

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    Na banz...uber kiyana fault eka na... sounds quality....mata 5k wage set wune
    man daraz eke baseus store ekath ekka chat kara. eyala kiwa video karala email karanna kiyala. eka balala eyla kiwa item eka return karann kiyala. mn return request ekak demma bn.

    speaker eka return kara, refund eka labuna. thank you ubalata.
    ------ Post added on Aug 8, 2025 at 9:27 AM
     
    • Like
    Reactions: lahirufx+