Hornet ගන්න කලින් කියවන්න

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
මචන් අනේ මගේ හොනට් එකට ඩයල් එක කලුපාට මීටරයක් ගන්න ඕනේ.. චැසි 120 (සෙන්සර් කාබ්) ජපන් එකක් ඕනෙ, කොහෙවත් නැහැ, ගන්න තැනක් කියපන්කෝ
 

mzonerz

Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    supiri bn mama mehma pahdili kirmak tma hoya hoya hitye;elaz supiri bn kiyla wadk ne;math hornet pissek tma ganna hadnne ekak twa podk mny mdi;december gnwa ch 125;
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    101230d1368607311-2014-honda-grom-revealed-grom1.jpg


    mey 125 CC eka patta ban
    mama ganna inne

    :rofl::rofl::rofl::rofl::rofl:

    patta thred eka machan[/B][/SIZE]
    rep+

    ඔකෙ සයිස් එක දැකල තියෙනවද ? :lol: :lol:

    DSCF7465_zps95b8ae09.jpg
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    අම්මෝ රෝදේ මහත.. ඕක වැල්ලේ යන්න හදපු එකක්ද..:nerd::P
     

    jankazx

    Member
    Jun 8, 2008
    56
    2
    0
    THANKQ MACHAN... mamath ade hetama Hornet ekk gana haduwa... eth mama check karana danagena hitya naha... mama dan danwa bike eka gana kalin balana ona dewal monda kyala... ubata godak thanks....