Eaka thama man dala thiyenne bn

6 38k..echchara wenawada bn....FB group athi ban oowa gana...thawa wikaunanna daana eewa gana...sale karayo thamai aspa ganan kiyanne



(10ට විතර කළාම ඇති
)
)


VT number ne bnමුලින් ම කියන්නම මේක මේ ගෙවන ගානට පාඩුයි
මේ ටිකත් බලන්න
https://ikman.lk/en/ad/honda-hornet-2011-for-sale-gampaha-451
VT number ne bn
මන් කලින් ත්‍රෙඩ් එකක දැම්ම මේ පහත ෆොටෝස් දාලා තියෙන බයික් එක ගන්න අදහසින් තමා මචන්ලා ඉන්නේ. ඒත් බයික් එකේ, මගේ නොදන්න කමට සැකතැන් කීපයක් තියෙනවා උබලගෙන් අහගන්න. මන් ඒවා ෆොටෝස් එක්ක නම්බර් කරලා (උබලට උත්තර දෙන්න පහසුවට ) අහන්නම්. දන්න එකෙක් උත්තර දීපල්ලා. ලොකු උදවුවක්. මේ තියෙන්නෙ බයික් එක
![]()
![]()
![]()
බයික් එක රු. 630,000/-ක් කියනවා, චැසි 140ක්.
ක්ලියර් ඉමේජ් සඳහා අදාල පින්තූරය මත ක්ලික් කරන්න
01.
![]()
![]()
රේඩියේටරේ අවුල් වගේද? ෆින්ස් වල එහෙම තත්වේ මොකද? මේ සම්බන්දයෙන් තවදුරටත් බැලිය යුතු දේවල් මොනවද?
02.
![]()
![]()
![]()
ලයිට් ඔරිජිනල් කියනවා. මේකේ සත්‍යතාවය මොකද්ද?
03.
![]()
![]()
චැසි අන්කෙට එන්ජින් අන්කේ ගැලපෙනවද? අර කේබල් එකේ තත් දෙකතුනක් කැඩිච්ච එක ලොකු අවුලක් වෙයිද?
04.
![]()
![]()
![]()
සයිලන්සරේ ඔරිජිනල්ද? දුම් බටේ කෙලවර අර නැවුම් පාර අවුලක්ද?
05.
![]()
ඉස්සරහා ඩිස්ක් එකේ මොකුත් අවුලක් බැලූ බැල්මට පේනවද?
06.
![]()
![]()
![]()
එන්ජින් එකේ පැත්තක අර සීරුම් පාරවල් මොනවා කියාලද හිතන්නේ. හැන්ඬල් එකේ ටැන්කියේ එහෙම නෑ මොකුත් හීරුම්. හැබැයි කලර් එක අලුතින් ගහලලු (ඒකත් මගේ පල්ලෙහා ප්‍රශ්නයක්). එන්ජින් එකේ මතුපිටින් මොන වගේ තත්වයක්ද තියෙන්නේ?
07.
![]()
![]()
මොනෝශොක් එකේ තත්වේ පෙනෙනාකාරයෙන් මොකද? අනිත් පැත්ට ගහලා වගේද?
08.
![]()
මීටර් පැනල් එක ඔරිජිනල්ද?
09.
![]()
![]()
මේකෙ කලර් කෝඩ් එක හූරලා වගේද බන් වන්චා සහගතව? මොකද මේකෙ පේන්ට් එක අලුතින් ගැහුවා කියලා ඌම කියනවා.
10.
![]()
![]()
![]()
බයික් එකේ ටැන්කිය ඇතුලට ටෝච් එක එහෙම ගහලා බැලුවා, මලකඩ, දිරුම් එහෙම නෑ. ඕවරෝල් බයික් එකේ කොලිටිය කොහොමද.
ඔන්න ඔය ටිකට දන්න උන් උත්ටර දීපල්ලා. ගද්දි තව බලන්න ඕනේ ඒවා මොනවද? මේ ටික උනත් දැන ගත්තේ කිරියේ දාලා තිබ්බ ත්‍රෙඩ් කියෝලා![]()


මුලින් ම කියන්නම මේක මේ ගෙවන ගානට පාඩුයි
මේ ටිකත් බලන්න
https://ikman.lk/en/ad/honda-hornet-ch-150-2007-for-sale-gampaha
https://ikman.lk/en/ad/honda-hornet-2011-for-sale-gampaha-451
1).රේඩියේටර් එකට හයිප්රෙශ්ර් අල්ලලා තියෙනවා එකයි නැමිලාතියෙන්නේ.හෝල්ස් වැහිලා නම් Heat වෙන්න පුළුවන්
2).පැහැදිලි මදි. Stanley කියලා තියෙනවා නම් original
3).https://www.facebook.com/gampahariders/posts/537115273095175
4).සයිලන්සර් එක K2 ගහලා තියෙනවා නම් original.තැලුම් පාර සද්දෙට පස්නයක් නෑ
5).චැසි 100-115 ඩිස්ක් එකමයි , 130-150 එන්නේ.අවුලක් තියෙනවා මට ඒක මීටර් නෑ
6).එන්ජින් සිරුම් පාරවල් නම් අන්රෙජිස්ටර් වලත් තියෙනවා.කලින් කෙනාගේ පාවිච්චිය තමා.ඕක නම් paint කරන්න පුළුවන්.එහෙම කරපුවා තමා තියෙන්නේ.එන්ජින් එක නියත R.P.M එහෙක rev.කරලා බලන්න වෙනස් ශබ්ද පිට වෙනවා ද කියලා.එහෙම නැත්තන් හොදයි(10ට විතර කළාම ඇති
)
7).Mono shock 1 upside-down කරන එක තමා බොහෝ විට වෙන්නේ.මේ පොටෝ එකේ තොරතුරු මදි එක කියන්න.(දන්නා කෙනෙක්ගෙන් අහන්න තව)
8).original
9).එක අවුලක් නෑ , කලර් කෝඩ් නෙට් එකෙත් තියෙනවා
10).කොලිටිය කෙසේ වෙතත් ගෙවන ගාණට පාඩුයි


චැසි kotala thynneee....නම්බර් වලට රැවටෙන්න එපා බන්.. හොනට් කියන්නෙ චැසි කොටන කලාවේ අත්පොත.... බයික් එක හොද නන් ගනින්... අනිත් උන් වගේ නම්බර් ප්ලේට් එකට රැවටිලා වැඩි ගානක් ගෙවන්න එපා...


මුලින් ම කියන්නම මේක මේ ගෙවන ගානට පාඩුයි
අන්නඒකයි ! එතනයි වැරැද්ද , ගොඩක් අය හිතන්නේ අකුර අලුත් උනාම බයික් එකත් අලුත් කියලා.B number පවා තියෙනවා condition අවුල් ගිහින් ඒත් V,W,X තියෙනවා සුපිරි condition
නම්බර් බලලා විතරක් බයික් ගන්නවා කියන්නේ පොත්ත බලලා ගෑනියෙක් ගේනවා වගේ වැඩක් තමා![]()



Machan ara palaweniyta dal thiyena ch150 add1e bike eka ea ganata denna puluwanda
Machan ara palaweniyta dal thiyena ch150 add1e bike eka ea ganata denna puluwanda

ඒ බයික් එකක් බලහන් බන්.. අඩුම ගානේ ටූ ටෝන් කලර් ස්කීම් එකවත් එනවා ඒකෙ...
