Hornet tank rust

6feet

Active member
  • Jul 21, 2016
    197
    30
    28
    මේ ගානට tank 1 මලකඩ නම් මොනවද කරන්න පුළුවන්?
     

    Attachments

    • E362224F-A5BF-4245-B52F-96A5343497E6.jpeg
      E362224F-A5BF-4245-B52F-96A5343497E6.jpeg
      110.4 KB · Views: 55
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    ඇතුලටනං කරන්න දෙයක් දන්නෙ නෑ මචෝ...

    නිතර පෙට්‍රල් ගහන්නෙ නැත්තං ටූ ටී ඔයිල් ටිකක් දාල තියන්න...
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,503
    1
    99,643
    113
    33
    Kalutara
    ඇතුලට පෙට්‍රෝල් දාලා චේන් එකක් ඇතුලට දාලා හොඳට හොල්ලපන් ඇතුලේ මලකඩ කඩාගෙන යයි. එහෙම තමා මගේ පලවෙනි හොනට්ටුවේ මලකඩ තිබිලා කලේ. මම නෙමෙයි කලේ ගරාජ් එකේ එකා.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    rust remove chemical athi, electrolysis meka karana thanuth thiyanawa.


    puluwan tharan ayn karala, thel full gahala duwanna
    petrol filter ekak danna ( hoda ekak, 150 ewa wadak ne )
     
    • Like
    Reactions: 6feet