Hortan Plans trip Help

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    pattipolin hoyanna amarui ban... naha kivvat kamak naha.. N'eliyen tamai ganna wenne..

    ehema nattan kollo set ekak nam yanne pattipola indan walk ekak daanna 11km ticket ganna place ekata 6 km etana indan world end entrance ekata 5km... habai apahu ennat wenava.. atule awidinnat wenava... 100% kattak... habai full fun
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,347
    475
    83
    Nittambuwa
    තියනවා මචන් ..අපි ගියෙත් පට්ටිපොළ නතරවෙලා ඉදපු ගෙදර ය සෙට් කරපු වාහනේක..ඒ හරියේ ඉන්නවා මහින්ද්‍රා එකක් තියන කොල්ලෙක් .ටෙන්ට් රෙද්ද එහෙම ගහල ඔය වැඩේටම සෙට් වෙච්ච එකෙක් ..පට්ටිපොළ station එකෙන් ඉස්සරහ පැත්තේ පාරක් තියනවා ඒ හරියේ කඩවල් සෙට් එකක් තියනවා .එතන එකෙක්ගෙන් අහපන් සෙට් කරලා දෙයි ..මම ගාව noඑක න බන් ..:)
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,705
    3,072
    113
    37
    @ katubedda
    පහු උන දවස් හතරෙ නිවාඩුවට ගියා. අපි නම් කොලඹ ඉදන්ම ගියේ බයික් එකේ.... පට්ටි පොලින් වැන් තියෙයි කියලනම් හිතන්න අමාරුයි. පොඩි හන්දියක් වගේ මට විදිහට නම්....
     
    chathurakalugal

    Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    pattipolin hoyanna amarui ban... naha kivvat kamak naha.. N'eliyen tamai ganna wenne..

    ehema nattan kollo set ekak nam yanne pattipola indan walk ekak daanna 11km ticket ganna place ekata 6 km etana indan world end entrance ekata 5km... habai apahu ennat wenava.. atule awidinnat wenava... 100% kattak... habai full fun

    Tanks machan
    Family trip ekak machan yanne, podi un innawa, train eken yannath ona ,ethana indan yanna wahanayak thamyi hoyanne
     
    chathurakalugal

    Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    පහු උන දවස් හතරෙ නිවාඩුවට ගියා. අපි නම් කොලඹ ඉදන්ම ගියේ බයික් එකේ.... පට්ටි පොලින් වැන් තියෙයි කියලනම් හිතන්න අමාරුයි. පොඩි හන්දියක් වගේ මට විදිහට නම්....

    :(:(:(
     
    chathurakalugal

    Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    තියනවා මචන් ..අපි ගියෙත් පට්ටිපොළ නතරවෙලා ඉදපු ගෙදර ය සෙට් කරපු වාහනේක..ඒ හරියේ ඉන්නවා මහින්ද්‍රා එකක් තියන කොල්ලෙක් .ටෙන්ට් රෙද්ද එහෙම ගහල ඔය වැඩේටම සෙට් වෙච්ච එකෙක් ..පට්ටිපොළ station එකෙන් ඉස්සරහ පැත්තේ පාරක් තියනවා ඒ හරියේ කඩවල් සෙට් එකක් තියනවා .එතන එකෙක්ගෙන් අහපන් සෙට් කරලා දෙයි ..මම ගාව noඑක න බන් ..:)

    Thanks saho

    Number eka thibunoth tharha nathuwa mata PM karapan