Hospital charges කොහොමද baby delivery එකකට

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    කාසල් කාන්තා රෝහල හොඳ නැද්ද?
    දැන් තත්වේ කොහොමද ?
    ඉස්සර නං තිබ්බ හොදම බබා වාට්ටු වලින් එකක්..
     
    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    241
    390
    63
    Recently have inquired in Kings hospital for cesarean and it will cost around 3-3.5 lks.
    4.65 lks were billed last month for my sister in Nawaloka for Normal delivery + 5 days stay.
     
    • Like
    Reactions: chullahattipadopana

    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    Rs. 386,000/= for C-Section delivery at Asiri Central
    The baby was born with "Meconium Aspiration Syndrome" so admitted to the NICU immediately after birth
    6 Days in NICU (2 days with ventilator support and 4 days with normal oxygen supply) and 2 days again in a normal room total cost was Rs. 1,450,000/=
    So for delivery, NICU and other room costs total Rs. 1,836,000/=

    Advice: Where ever you go check if that place has NICU facilities.
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    Japura palayan ganath aduye private ewata boruwata gewanna epa.Salli ok Nam ninewells thamaye ethin baby delivery walata number 1.Call karala charges ahaganin.
    J'pura palayan, hadissiyewath lamayawa NICU wage danna unot, hospital eke danne natuwa gedara aran waren. Nekama tama KDU eke hospital eke tatweth.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    හොදම හොසපිටල් එක කියලා නැහැ බන් ..මොකද සිසේරියන් කියන්නේ ලොකු අමාරු දෙයක් නෙවෙයි...ගොඩක් පුද්ගලික රෝහල් වල තියෙටර් එකට යන්න දෙනවා ( මම ගියා )..

    1) ඔයා මුලින්ම හිතන්න ඕනි ඔයාගේ බජට් එක.
    2) බබාට හරි අම්මට හරි මොකක් හරි අපහසුතාවයක් තියෙනවද..( අසනීප තත්වයක් / බබා පිහිටලා තියෙන විධිහේ ප්‍රශ්නයක් / වෛද්‍යවරයා විශේෂයෙන් කියපු තත්වයක් )
    3) එම රෝහලේ හදිසි ප්‍රතිකාර කරන්න ඒකකයක් තියෙනවද ..baby room එකක් තියෙනවද. ( නැති උනා කියල ප්‍රශ්නයක් නැහැ .ලගම රජයේ රෝහලට යවනවා ප්‍රතිකාර වලට )
    4) ඔයාට ගෙදර ඉදන් යන්න තියෙන පහසුව

    ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව හැම දෙයක්ම වෙනවා නම් 2.50 -4.50 වගේ යන්නේ ගොඩක් රෝහල් වල. දින 2-3 ක් වෙනුවෙන්...
     
    nanopro

    Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    it is depending on the delivery type(C-section, or Normal delivery), room type, hospital, and the doctor.
    for my scenario 2022 March:

    C Section
    Nine wells hospital- Executive suites
    Dr Kanishka Karunarathne

    Rs 400,000.00
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,972
    12,317
    113
    Behind u :p
    කාසල් කාන්තා රෝහල හොඳ නැද්ද?
    දැන් තත්වේ කොහොමද ?
    ඉස්සර නං තිබ්බ හොදම බබා වාට්ටු වලින් එකක්..
    oya private yana okkoma kela unama enne castle & ridgeway tamai.

    mage babala dennama gatte castle eke, kisi awlak na,
    dewaniya wife ta corona postive wela iddi gatte
     
    • Like
    Reactions: batwise and Tikiril

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,767
    955
    113
    Me dawaswala experience karapu eun update ekak deepan. 1st one normal & government hospital. Office eke insurance ekak thiyenawa, 2.50k claim karanna puluwan. December thamai dates set wenne. Apita ona normal yanna. Wife ge nangi KDU eken delivery karagena ea awe, hodai kiyanawa. Normal ekak. Staff ekai environment ekai okkoma hodailu.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094

    Private එකකට යන්න ඔක්කොම ප්ලැන් කරලා තිබ්බ. ඒත් පොඩ්ඩට ගෙවල් ළග government එකටම යන්න ඕනි වෙලා හදිසියේ අමාරු වෙලා ඇඩ්මිට් කරා. එකම අවුල තිබ්බේ අපිට ඕනි ඕනි වෙලාවට බලන්න බැරි වෙච්ච එක විතරයි. අනික් ඔක්කොම top class. සැලකිල්ල උපරිමයි බබාටයි අම්මටයි. වාට්ටු උනත් හෙන පිරිසුදුයි. ඒක nurse කෙනෙක් නිකං පොඩ්ඩක් කියවලා එහෙ clinic වත් ආවේ නෑ කියලා. අනික් අය නන් එහෙම මොකුත් කියලා නෑ.
     
    Amma wage thamai bn anthimata ithuru wenne government hospital thamai. Prashne thiyenne process flow thamai. Giya para wife sathiyak idiya government hospital gihin, wife nangi me para KDU gihin tablet ekak dala babawa normal aragena.