Colombo, hariytm ahala kynnkoAisiri kohe ekeda?
C section kiyanne?
------ Post added on Jan 10, 2023 at 10:01 AM
castle eka hodai, hebei facilities madiy kohomath.. itin monawa karannada ne..කාසල් කාන්තා රෝහල හොඳ නැද්ද?
දැන් තත්වේ කොහොමද ?
ඉස්සර නං තිබ්බ හොදම බබා වාට්ටු වලින් එකක්..
3.75l gyalu hbi twinsla habmune eka hindad dn naAisiri kohe ekeda?
C section kiyanne?
------ Post added on Jan 10, 2023 at 10:01 AM
J'pura palayan, hadissiyewath lamayawa NICU wage danna unot, hospital eke danne natuwa gedara aran waren. Nekama tama KDU eke hospital eke tatweth.Japura palayan ganath aduye private ewata boruwata gewanna epa.Salli ok Nam ninewells thamaye ethin baby delivery walata number 1.Call karala charges ahaganin.
oya private yana okkoma kela unama enne castle & ridgeway tamai.කාසල් කාන්තා රෝහල හොඳ නැද්ද?
දැන් තත්වේ කොහොමද ?
ඉස්සර නං තිබ්බ හොදම බබා වාට්ටු වලින් එකක්..
Private එකකට යන්න ඔක්කොම ප්ලැන් කරලා තිබ්බ. ඒත් පොඩ්ඩට ගෙවල් ළග government එකටම යන්න ඕනි වෙලා හදිසියේ අමාරු වෙලා ඇඩ්මිට් කරා. එකම අවුල තිබ්බේ අපිට ඕනි ඕනි වෙලාවට බලන්න බැරි වෙච්ච එක විතරයි. අනික් ඔක්කොම top class. සැලකිල්ල උපරිමයි බබාටයි අම්මටයි. වාට්ටු උනත් හෙන පිරිසුදුයි. ඒක nurse කෙනෙක් නිකං පොඩ්ඩක් කියවලා එහෙ clinic වත් ආවේ නෑ කියලා. අනික් අය නන් එහෙම මොකුත් කියලා නෑ.Me dawaswala experience karapu eun update ekak deepan. 1st one normal & government hospital. Office eke insurance ekak thiyenawa, 2.50k claim karanna puluwan. December thamai dates set wenne. Apita ona normal yanna. Wife ge nangi KDU eken delivery karagena ea awe, hodai kiyanawa. Normal ekak. Staff ekai environment ekai okkoma hodailu.
Amma wage thamai bn anthimata ithuru wenne government hospital thamai. Prashne thiyenne process flow thamai. Giya para wife sathiyak idiya government hospital gihin, wife nangi me para KDU gihin tablet ekak dala babawa normal aragena.Private එකකට යන්න ඔක්කොම ප්ලැන් කරලා තිබ්බ. ඒත් පොඩ්ඩට ගෙවල් ළග government එකටම යන්න ඕනි වෙලා හදිසියේ අමාරු වෙලා ඇඩ්මිට් කරා. එකම අවුල තිබ්බේ අපිට ඕනි ඕනි වෙලාවට බලන්න බැරි වෙච්ච එක විතරයි. අනික් ඔක්කොම top class. සැලකිල්ල උපරිමයි බබාටයි අම්මටයි. වාට්ටු උනත් හෙන පිරිසුදුයි. ඒක nurse කෙනෙක් නිකං පොඩ්ඩක් කියවලා එහෙ clinic වත් ආවේ නෑ කියලා. අනික් අය නන් එහෙම මොකුත් කියලා නෑ.