ඔයාල කවුරුහරු ගෙදර web server හෝ වෙන publicly access කරන්න පුළුවන් server එකක් හොස්ට් කරනවද ?
එහෙනම් ඔයාලගේ connection details හා එකෙන් ලැබුන experience එක ගැන අපිට කියන්නකෝ
- ISP එක මොකද්ද
- bandwidth කියද
- public static IP ද dynamic IP use කරන්නේ
- server software එක මොකද්ද
- purpose එක (personal / hobby / business )