Hostgator account තියෙන උන් වරෙන්

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    Hostgator account තියෙන උන් වරෙන්

    මට උබලගේ සර්වර් එකේ කොහෙට හරි mp3 සින්දුවක් අප්ලෝඩ් කරලා ලින්ක් එක එවපන්කෝ. app එකක් හැදුව හොස්ට්ගෙටර් මගේ account එකේ වැඩ කරන්නේ නැ. අනික් හොස්ට් වල වැඩ කරනවා. හොස්ට්ගේටර් එකේ වෙන්න ඕනේ . පුළුවන් එකෙක් ඉන්නවනම් ලොකු උදව්වක්. පැයකට වගේ තිබ්බ නම් ඇති.