Hosting වලට හොඳ තැන

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්,
    මගේ ASP.NET Web Site එකක් තියෙනවා බන් host කරගන්න. GoDaddy හොඳයිද බන්? නැත්නම් වෙන ඊට වඩා හොඳ ඒවා තියෙනවද? දන්න එවුන් පොඩ්ඩක් කියපන්කො. දන්නේ නැත්නම් BUMP එකක් හරි ගෙන යන්න මචන්. ලොකු උදව්වක්.
    :)
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Flame-thrower-gif.gif
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,506
    28,319
    113
    HostGator hondai. Mama dan 10yrs withara indan use karanawa. :)

    Kawadawath domain name eka gaththa aya langa host karanna epa. GoDaddy domain register karanna hondai. :)
     

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    windows hosting gannawanam tikak hoyal balala ganda ayiye.. gananuth wadiyi awuluth wadiyi..
    mona wage web site ekakda... man adahas kale kochhra vithara traffic ekak ena wage ekakda?
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ehema kiuwata ban PHP walata godady hodai ban..gane loku wenasak naha..anika unge service eka hodai ban

    ගාන ප්‍රශ්නයක් නෑ බන්. සල්ලි ගෙවන්නේ client. :P:P
    මට ඕනේ අවුලක් නොවී වැඩේ කර ගන්න පුළුවන් තැනක්... අන්තිමට GoDaddy ම ගත්ත බන්. ගොඩක් ස්තුතියි මචන් උදව්වලට. :)