Hosting වැඩ්ඩර්ස්ල එන්න. මේක හොඳ deal එකක්ද?

AlexKolla

Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    මට මේකෙම සහෝ කෙනෙක් තමයි කිවෙ මේක ගන්න කියල. එයාගෙ ගොඩක් යාලුවොයි, ක්ලයන්ට්ලත් ගත්ත කිව්ව. ඒත් පොඩ්ඩක් බලන්න. මේක හොද ඩීල් එකක්ද? මට ඕන vps එකක් wordpress + woocommerce දුවන්න. මට තියෙන ගැටලු මේව.

    https://www.racknerd.com/NewYear/

    1. මේක හොඳ ඩීල් එකක් ද? නැත්නම් වෙන හොඳ ඩීල් තියෙනවද? (ලංකාවෙ ඒව දාන්න එපා.)
    2. මෙක vps එකක් නේ? මේකෙ අපිට කැමති වෙබ්සයිට් ගානක් දැම්ම හැකිද?
    3. මෙයාලගෙ ගනන් අඩු මෙයාල හොද කම්පනි එකක් නෙමේද?
    4. මේක ගද්දි ඕන නම් cpu core, ram වැඩි කරගන්න පුලුවන් තෝරල. ඒත් මේව බොරුද? බොරුවට වැඩි වෙනව වගේ පෙන්නල ස්ල්ලිකපන?

    ගොඩක් අය කිව්ව Litespeed server එක ගන්න කියල ඒකට සල්ලි යනවද? වෙබ් සයිට් එකවත් ලෝඩ් වෙන්නෑනෙ???

    admin ලට කියන්නේ ඔය සයිට් එක මගේ නෙමේ. නැත්නම් බෑන් කොරයි.
    ------ Post added on Jun 7, 2021 at 11:15 AM
     
    • Like
    Reactions: Erzo

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    Racknerd hodai bn. Mageth thiyenawa. Oke work karana ekekwa dannawa issara unge company eke aulak giya htya lokkek maatiya gahala. Bankrupt una. Passe un aye ekathu wela goda damma. Mata nm danata aulak na. 100% uptime thiyenawa aurudu 2ka idan. Mokak hari prashnayak awath un ekka katha karala adjust kara ganna puluwan.offers thiyenawa godak.
     
    මීට වඩා හොඳ ඩීල් නැද්ද?
     
    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    Cpanel nathuwa DA nam thiyenawa (Ryzen servers)
    vps එකක් තමයි බැලුවේ මචං. මෙයාල ඉතින් අවුලක් නැත්නම් කමක්නෑ. මම මේ ෆීල්ඩ් එක දන්නෑ එකයි අහන්නේ.
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    vps එකක් තමයි බැලුවේ මචං. මෙයාල ඉතින් අවුලක් නැත්නම් කමක්නෑ. මම මේ ෆීල්ඩ් එක දන්නෑ එකයි අහන්නේ.
    Screenshot_20210607_122225_com.android.chrome.jpg
    Screenshot_20210607_122657.jpg
     
    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    mekema dial ekak recommend karala dan auruddakata kalin shared hosting ekak gaththa. danata pawichchi karala thiyena service ekka baluwama danata nam mata aulak wela naha
     
    magneticloud

    Active member
  • Sep 28, 2015
    324
    94
    43
    මට මේකෙම සහෝ කෙනෙක් තමයි කිවෙ මේක ගන්න කියල. එයාගෙ ගොඩක් යාලුවොයි, ක්ලයන්ට්ලත් ගත්ත කිව්ව. ඒත් පොඩ්ඩක් බලන්න. මේක හොද ඩීල් එකක්ද? මට ඕන vps එකක් wordpress + woocommerce දුවන්න. මට තියෙන ගැටලු මේව.

    https://www.racknerd.com/NewYear/

    1. මේක හොඳ ඩීල් එකක් ද? නැත්නම් වෙන හොඳ ඩීල් තියෙනවද? (ලංකාවෙ ඒව දාන්න එපා.)
    2. මෙක vps එකක් නේ? මේකෙ අපිට කැමති වෙබ්සයිට් ගානක් දැම්ම හැකිද?
    3. මෙයාලගෙ ගනන් අඩු මෙයාල හොද කම්පනි එකක් නෙමේද?
    4. මේක ගද්දි ඕන නම් cpu core, ram වැඩි කරගන්න පුලුවන් තෝරල. ඒත් මේව බොරුද? බොරුවට වැඩි වෙනව වගේ පෙන්නල ස්ල්ලිකපන?

    ගොඩක් අය කිව්ව Litespeed server එක ගන්න කියල ඒකට සල්ලි යනවද? වෙබ් සයිට් එකවත් ලෝඩ් වෙන්නෑනෙ???

    admin ලට කියන්නේ ඔය සයිට් එක මගේ නෙමේ. නැත්නම් බෑන් කොරයි.
    ------ Post added on Jun 7, 2021 at 11:15 AM
    renew weddi gana wadi wei da
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok

    Litespeed server ona nam A2Hosting wage ekakin VPS ekak ganna. price eka tikak vadee.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    අපිට windows vps එක අරන් crack එකක් ගහන්න පුළුවන් විදියේ solution එකක් නැද්ද .ඔකේ ලයිසන් එකටනේ යන්නේ ගාන
     
    • Like
    Reactions: stasia