Hosting වැඩ්ඩර්ස්ල එන්න. මේක හොඳ deal එකක්ද?

aliman

Well-known member
  • Dec 27, 2008
    1,506
    430
    83
    Nugegoda
    කැමතිනම් අපෙන් ගන්න . ගොඩක් එවල stock නම් ඉවරයි එත් තියන එකකින් ගන්න පුළුවන්.
    Direct admin Original License ඕනනම් $6 මාසෙට

    https://handyhost.net/linux-vps.php


    nRqAZPB.png
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අපිට windows vps එක අරන් crack එකක් ගහන්න පුළුවන් විදියේ solution එකක් නැද්ද .ඔකේ ලයිසන් එකටනේ යන්නේ ගාන
    Hetzner එකෙන් උබුන්ටු එකක් අරන් පුළුවන් ලු. ( මං කරලා නෑ ). Crack දාන්න එපා පුතී. Ebay එකෙන් කී එකක් අරන් දාහන්.

     
    • Like
    Reactions: wca

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ලිනක්ස් VPS වල වර්ඩ්ප්‍රෙස් වෙබ් සයිට් රන් කරන්න පුළුවන්ද? ලිනක්ස් සහ වින්ඩෝස් VPS වල වාසි සහ අවාසි මොනවද?
     

    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    mcn mokada Racknerd eke deal eka gathhada? kohomada unge service awulak nethda?update ekak puluwannm dipan
    නැහැ බං. ගූගල් එකේ සමහරු අවුල් කියල තිබ්බ. ඒ නිසා digitalocean එකෙන් $5 එකක් ගත්ත.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    ලිනක්ස් VPS වල වර්ඩ්ප්‍රෙස් වෙබ් සයිට් රන් කරන්න පුළුවන්ද? ලිනක්ස් සහ වින්ඩෝස් VPS වල වාසි සහ අවාසි මොනවද?
    පුළුවන් Linux VPS ලාබයි භාවිතය ලේසි , Windows ඒවා මිල ගනම් වැඩි , Use කරන්න නම් Windows License Key එකත් ගන්න වෙනවා. තව High Resources තියෙන VPS ගන්න වෙනවා.
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,054
    13,933
    113
    126
    Hogwarts
    Racknerd hodai bn. Mageth thiyenawa. Oke work karana ekekwa dannawa issara unge company eke aulak giya htya lokkek maatiya gahala. Bankrupt una. Passe un aye ekathu wela goda damma. Mata nm danata aulak na. 100% uptime thiyenawa aurudu 2ka idan. Mokak hari prashnayak awath un ekka katha karala adjust kara ganna puluwan.offers thiyenawa godak.
    Racknerd lankawe ewn karana ekakda bn>