මටනම් එහෙම නෑ මචන් මගෙන් ගොඩක් ලොකු පිරිසක් ගන්නවා වැඩේ හරියට කොලොත් ඒ වගේම අඩුවට දීලා හොද සර්විස් එකක් දුන්නොත් ඔය ඔය කිව්වා දේවල් ටික තියෙන අයත් ගන්නවා. පිට රටවල් වලින් ගත්ත අයත් අපි හොයාගෙන එනවා හොදම සර්විස් එකක් දෙනවා නම්. ලාබ නැත්තම් මන් මේ බිස්නස් ඒක වහලා දාලා වෙන වැඩක් කරගන්නවා නේ මචන්. මම බොක්කෙන් ම උදව් කරන්න හිතන් කිව්වේ කරන කෙනක් ට ( මගේ දේවල් විකුණා ගන්න එකේ අදහසින් නමේ මේක දැම්මේ)
උඹ අර එකෙක්ට බැනල චාටර් වෙන්න කලින් මමත් පෞද්ගලිකව උඹට සෑහෙන්න කට්ටිය එවල තියනව



