monthly පුළුවන් මචෝ මම monthly ගෙවන්නේ. Support එකත් හොදයි ඕනේ දෙයක් කරලා දෙනවා වෙන Company තියෙනවා උන්ට අදාළ නෑ වගේ කතා ගහනවා ඒවා OVH එකේ නෑ අනික වයිරස් වගේ ඒවා ආවා කියලා අයින් කරන්න කියලා මේල් එවන්නේ නෑ වන Company වල වයිරස් සින් එකනම් මලම වදයක් Spam ගියොත් Port එක බ්ලොක් කරනවා විතරයි වෙන Company වල Vps එක එක සැරේ Suspend කරනවා spam යනවා නම් එහෙම බලද්දී OVH මටනම් ලාබ වගේම හොදයි.
එල මචන්. තැන්ක්ස්. sign up වෙලා බලන්න ඕනේ.
no i know him...he is a really honest fellow..
