Hosting විකුනලා සල්ලි හොයන්න කැමති කවුද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38

    Hosting විකුනලා සල්ලි හොයන්න කැමති කවුද ? මට පුලුවන් මම දන්නා දේවල් මගේ අත්දැකීම් එක්කම උබලට කියලා දෙන්න. කොමෙන්ට් කරගෙන යන්න මම තිඩ් එකක් දාන්නම් කොමෙන්ට් බලලා.

    Hosting එකට සර්වර් එකක් ගන්න තැන ඉදලා Hosting එකට වෙබ් එකත් හදාලා කරගෙන යන හැටි සියළු දේ මට තිඩ් එකක් දාලා කියලා දෙන්න පුළුවන්.
     
    Last edited:

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    අවන්කවම කිව්වොත් මම නං හිතන්නේ නෑ ඔයවගේ බිස්නස් වලින් දැන් ගොඩ යන්න පුළුවන් කියල. ඉස්සර වගේ නෙමෙයි දැන් ඉන්ටෙර්නෙට් එක ගොඩක් තරුණ කණ්ඩායම් අතරට ගිහිල්ල තියෙන්නේ. ඒ වගේමයි credit cards. හොස්ටින්ග් prices උනත් ගොඩක් cheap ලොකු හොස්ටින්ග් providers ලගෙ. උදාහරණයක් විදිහට digital ocean vps එකක් ගන්න පුළුවන් ඩොලර් 5ක් වගේ ගානකට. server එකේ full control ලැබෙනවා. ඉතින් එහෙම වැඩේ කරගන්නවා ඇරෙන්න ලංකාවේ 3rd party reseller කෙනෙක් through යන අවස්ථා ඉස්සරට සාපේක්ෂව ගොඩක් අඩුයි වැඩිය දැනුම් තේරුම් නැති පොඩි පොඩි business කාරයෝ හරි කොල්ලෝ කුරුට්ටෝ ටිකකට හරි market කරගත්තොත් ඇරෙන්න.
     
    මටනම් එහෙම නෑ මචන් මගෙන් ගොඩක් ලොකු පිරිසක් ගන්නවා වැඩේ හරියට කොලොත් ඒ වගේම අඩුවට දීලා හොද සර්විස් එකක් දුන්නොත් ඔය ඔය කිව්වා දේවල් ටික තියෙන අයත් ගන්නවා. පිට රටවල් වලින් ගත්ත අයත් අපි හොයාගෙන එනවා හොදම සර්විස් එකක් දෙනවා නම්. ලාබ නැත්තම් මන් මේ බිස්නස් ඒක වහලා දාලා වෙන වැඩක් කරගන්නවා නේ මචන්. මම බොක්කෙන් ම උදව් කරන්න හිතන් කිව්වේ කරන කෙනක් ට ( මගේ දේවල් විකුණා ගන්න එකේ අදහසින් නමේ මේක දැම්මේ)
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    මටනම් එහෙම නෑ මචන් මගෙන් ගොඩක් ලොකු පිරිසක් ගන්නවා වැඩේ හරියට කොලොත් ඒ වගේම අඩුවට දීලා හොද සර්විස් එකක් දුන්නොත් ඔය ඔය කිව්වා දේවල් ටික තියෙන අයත් ගන්නවා. පිට රටවල් වලින් ගත්ත අයත් අපි හොයාගෙන එනවා හොදම සර්විස් එකක් දෙනවා නම්. ලාබ නැත්තම් මන් මේ බිස්නස් ඒක වහලා දාලා වෙන වැඩක් කරගන්නවා නේ මචන්. මම බොක්කෙන් ම උදව් කරන්න හිතන් කිව්වේ කරන කෙනක් ට ( මගේ දේවල් විකුණා ගන්න එකේ අදහසින් නමේ මේක දැම්මේ)

    kiyak witara laba da bun
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    kiyak witara laba da bun

    ගොඩක් ලාබ තියෙනවා මචන් මිල ගනම් නම් කියන්න බෑ මෙහෙම P.M දැම්මා
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    Dan godak un netekenma hoyagannawane bn.namecheap wage sitewala patta aduiy bn.

    namecheep එකට වඩා මගේ හොස්ට් එකේ අඩුයි හැබැයි namecheep එකෙන් ගත්ත අයත් මගෙන් ගත්තා එකේ ගාන වැඩි කියලා
     
    • Like
    Reactions: chega995

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මටනම් එහෙම නෑ මචන් මගෙන් ගොඩක් ලොකු පිරිසක් ගන්නවා වැඩේ හරියට කොලොත් ඒ වගේම අඩුවට දීලා හොද සර්විස් එකක් දුන්නොත් ඔය ඔය කිව්වා දේවල් ටික තියෙන අයත් ගන්නවා. පිට රටවල් වලින් ගත්ත අයත් අපි හොයාගෙන එනවා හොදම සර්විස් එකක් දෙනවා නම්. ලාබ නැත්තම් මන් මේ බිස්නස් ඒක වහලා දාලා වෙන වැඩක් කරගන්නවා නේ මචන්. මම බොක්කෙන් ම උදව් කරන්න හිතන් කිව්වේ කරන කෙනක් ට ( මගේ දේවල් විකුණා ගන්න එකේ අදහසින් නමේ මේක දැම්මේ)

    එහෙමද මචන්? හරි ට්‍රයි එකක් දෙන්න නම් අකමැත්තක් නෑ. විස්තර කතා කරගන්න pm එකක් දාපන්.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    Hosting විකුනලා සල්ලි හොයන්න කැමති කවුද ? මට පුලුවන් මම දන්නා දේවල් මගේ අත්දැකීම් එක්කම උබලට කියලා දෙන්න. කොමෙන්ට් කරගෙන යන්න මම තිඩ් එකක් දාන්නම් කොමෙන්ට් බලලා.

    Hosting එකට සර්වර් එකක් ගන්න තැන ඉදලා Hosting එකට වෙබ් එකත් හදාලා කරගෙන යන හැටි සියළු දේ මට තිඩ් එකක් දාලා කියලා දෙන්න පුළුවන්.

    මචන් මම කැමතියි ඉගෙනගන්න උදවු කරපන් මට..:cool::cool::cool:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    man 2010 wala hosting patan gatta, Rs 5000/- invest karala.

    2015 wenakota $100000 USD hewwa.

    passe $20000 USD walata busness eka sell kara.

    site eka dan down, gatta unta business eka hariyata kara ganna bari una.
     
    • Like
    Reactions: Commex