Hosting, Domain සහ SSL ඔක්කොම $1 ට
සුභ දවසක් හැමෝටම! කාලෙකට පස්සෙ තවත් සුපිරි Offer එකක් අරගෙන තමයි මේ ආවේ.
Title එකේ තියෙන විදියටම Hosting Package එකක්, Top Level Domain එකක් සහ SSL Certificate එකක් යන තුනම පුංචි ඩොලර් එකකට ලැබෙන මහගු අවස්තාවක් මේක.
මේකට Verify නොකරපු PayPal Account එකකින් වුනත් ගෙවන්න පුළුවන්.
ඒක තවත් ලොකු වාසියක් වෙයි ගොඩක් දෙනෙක්ට.
අපි බලමු කොහොමද මේ Offer එක ගන්නෙ කියලා.
මේ Special Offer එක දෙන්නෙ Domain Names සහ Web Hosting Field එකේ ඉදිරියෙන් ඉන්න One (වන්) කියන ආයතනයෙන්.
පහලින් දැක්වෙන පහසුකම් ඔයාලට ලැබෙනවා.
15 GB Web Storage
512 MB RAM
Single Database
Single Domain
SSL Certificate
Offer එක ගන්න හැටි පියවරෙන් පියවර අපේ වෙබ් අඩවියෙන් බලන්න. මෙතන Click කරන්න.
Read More...
ඔයාලගේ අදහස් ගැන කියන්නත් අමතක කරන්නෙපා.