hosting help

dinesh89

Well-known member
  • Dec 13, 2010
    2,406
    228
    63
    33
    At Home
    මට්චන්ලා මම ultratechhost.com එකෙන් හොස්ටින්ග් ගත්තා.. උන් Cpanel එක විදියට දෙන්නේ අපේ ඩොමේන් එකේ නෙමේ.. මට මේක මාර ප්‍රශ්නයක් මේ තියෙන්නෙ දුන්න cpanel එක
    https://web999.ultratechhost.com:2083

    මේක use කලොත් බන් අපේ bandwith එක නෙමේ නේද බන් වැඩි වෙන්නේ

    මම ඊට පස්සේ පේපැල් වලින් උන්ට dispute කලා.. ඊට පස්සේ උන් මට මේල් එකක් එව්වා බන්.. මේක මට තේරෙන්නේ නැහැ. මේකේ තේරුමත් කියපන් බන්


    The SSL error you ware viewing you need to pass it.
    Next you ware opened a dispute for which we can't give your refund as the payment is already on hold by PayPal


    මම මොනවද කරන්න ඕනේ.. ගෙව්ව සල්ලි ආයිත් ගන්න බැරිද.. උන් 15 Days Money Back කියලා දාලා තියනව බන්..

    මේ තියෙන්නේ මට මගෙ සයිට් එකට උන් දුන්නු CPANEL ලින්ක් එක

    https://web999.ultratechhost.com:2083


    :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:
     
    Last edited:

    RANLK

    Active member
  • Oct 2, 2012
    149
    21
    28
    machan ube domain eka anthimata :2083 deela balapan,mathaka wediyata,issara owa kale bun,mama tikak hoyala balannum

    un ehema kiyala thiyenawanum moken hold kalath refund eka denna one,poddak banapan
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    bump.gif