Hosting Help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    mama dakka renewal price eka 50$. mama hituwa hariyata pickup wela giyoth 50$ kiyanne loku ganak nemei. habai server eka hoda strong wenna oni. (specially paypal eke tiyena salli use karnna oni kama tibbe)

    gatha ban racknerd eken aye parak. kalinuth man gawa racknerd server ekak tibba. site tika dekata kadala damma.

    https://www.racknerd.com/BlackFriday/
    KVM VPS - $62.49 per year + 24$ (man 6vCore apu eka 10vcore ekata upgrade kala)

    dan num complaint na last 4days.

    anith para https://www.hetzner.com/cloud/ try karla balanawa.
    -----------------------------------------------------------------------------------------------------------------------

    meka last year wecha siddiyak-
    mage eka site ekak namcheap shared eke tibba. ekata trademark copyright issue awilla server eka down kala. mama e site eka racknerd ekata maru kala. ekdith aye trademark issue awa. mama balan hitiya racknerd eken down karnakan. but racknerd eken monawath kaleth na :lol: . eka trademark enna tharam mahaloku deyakuth nemei. direct name eka dala na wachana dekak mix karla dala tiyenne.
    trademark copyright issue එනවා නම් https://www.hetzner.com/cloud/ try කරන්න හිතන්නවත් එපා උන් අයින් කරගන්න කියලා E-mail එවනවා පැය 24 දෙන්නේ
     
    • Like
    Reactions: Shamal3001

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ow ban man ahala tiyei. mage eka site ekak vitrai oya issue eka tibbe.
    OVH හොදයි බන් ඔය වගේ ලෙඩ වලට (හැබැයි Support පරක්ක්කුයි) මම Hetzner එකේ දාන්න බැරි එකක් එකේ දැම්මා දැන් අවුරුදු 5 ක් වෙනවා හොදට වැඩ Europe DC එක්ක දාන්න.

    Hetzner නම් සයිට් එකේ Malware තිබ්බත් Mail එවනවා , Bulk Mail Send උනත් එවනවා පැය 24 දෙන්නේ නීති හරිම තදයි E-mail එකක් දාලා අනේ සොරි අය කරන්නේ නෑ වගේ කතා දාන්න බෑ කිව්වොත් කිව්වා තමා. Account එක හදන්න දැන් NIC Copy BR Copy ගන්නවා සමහර අයට Reject කරනවා හේතුව කියන්නේ නෑ මම Use කරනවා ඔය මම කියපු ගැටළු බලාගන්න පුළුවන් නම් වෙන කිසිම අවුලක් නෑ.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,859
    23,487
    113

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    Support දෙන්නේ නැහැ මුන්
    Nope, they are better than others. Normally reply in 1 hour.

    Ubata netcup set wenne nadda?
    netcup ලාභයි හැබැයි පට්ට නීති තදයි. Abuse එකක් ආවොත් හරි චෙක් උනොත් හරි කෙලෝලම අරිනවා ආය ඩේටා හම්බෙන්නෙත් නෑ. ඒක හොදයි උබේ ප්‍රොෆෙශනල් හරි පර්සනල් හරි වැඩ වලට
    ------ Post added on Mar 8, 2026 at 1:05 PM
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,859
    23,487
    113
    Support දෙන්නේ නැහැ මුන්
    KS, SYS අඩු කුලේ range වලට කොහොමත් support නෑ තමයි මිනිහෝ. උන්ගෙ Cloud & Non economy series එකට support තියෙනවා, always within 24h reply ඒනවා මටනම්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    KS, SYS අඩු කුලේ range වලට කොහොමත් support නෑ තමයි මිනිහෝ. උන්ගෙ Cloud & Non economy series එකට support තියෙනවා, always within 24h reply ඒනවා මටනම්
    අපි OVH එකෙන් නොවේ හොස්ටින් කරන්නේ වෙනම USA Company එකකින් අරන් , කලින් Hetzner එකෙන් අරන් කරේ ගිය අවුරුද්දේ මාරු වුනා USA එකකට. OVH එකේ තියෙනවා එක සර්වර් එකක් Backup වලට ECO සර්වර් Use කරන්නේ නෑ උන්ගේ ඒවගේ SSD එහෙම අවුරුදු 10-12 පරණයි අපේ ලග තියෙන්නේ Advance සර්වර් එකක් Advance 1 පැකේජ් එක.

    Hardware අවුලකදී නම් උන් විනාඩි 10 වගේ බලනවා තමයි ping request හරහා monitoring කරනවා උන්. ඉතින් Hardware අවුලක් ආව ගමන් Auto ටිකට් එකක් Open වෙලා Team එකට යනවා මට කියලා කරන්න දෙයක් ඇත්තේම නෑ (Software අවුල් විතරයි මම බලන්නේ ඒවා උන් කරන්නේ නැහැ)

    RMlPjz6kNM.png

    හැබැයි Billing වගේ ගැටළු මෙහෙම බෑ Support ටිකට් එකක් Open කළාම Reply එන්නේ නෑ උන්ගේ Billing System එකේ අවුල් තියෙනවා වැරදි බිල් හදනවා ගොඩක් වෙලාවට මගේ මාර්තු ඉන්වොයිස් එක අප්‍රියෙල් වලට දාලා Paid කරලා තිබුණා මාර්තු ඉන්වොයිස් එක Unpaid

    මේ OVH Support අවුල් කියලා වෙන අය දාපු Reply වගයක් මෙව් බලන්න.

    https://elakiri.com/threads/මසකට-රු...ක්-ගමු-part-01-ovhcloud.2238329/post-31189531

    https://elakiri.com/threads/මසකට-රු...ක්-ගමු-part-01-ovhcloud.2238329/post-31189879
     
    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,627
    11,216
    113
    yes magen gatta. habai backup storage tiyaganna maru solution eka. man server backup serama meke danne 4 usd / per month
    OVH හොදයි බන් ඔය වගේ ලෙඩ වලට (හැබැයි Support පරක්ක්කුයි) මම Hetzner එකේ දාන්න බැරි එකක් එකේ දැම්මා දැන් අවුරුදු 5 ක් වෙනවා හොදට වැඩ Europe DC එක්ක දාන්න.

    Hetzner නම් සයිට් එකේ Malware තිබ්බත් Mail එවනවා , Bulk Mail Send උනත් එවනවා පැය 24 දෙන්නේ නීති හරිම තදයි E-mail එකක් දාලා අනේ සොරි අය කරන්නේ නෑ වගේ කතා දාන්න බෑ කිව්වොත් කිව්වා තමා. Account එක හදන්න දැන් NIC Copy BR Copy ගන්නවා සමහර අයට Reject කරනවා හේතුව කියන්නේ නෑ මම Use කරනවා ඔය මම කියපු ගැටළු බලාගන්න පුළුවන් නම් වෙන කිසිම අවුලක් නෑ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    yes magen gatta. habai backup storage tiyaganna maru solution eka. man server backup serama meke danne 4 usd / per month
    මාත් දානවා Storage BOX එක්ක හැබැයි හෙන Slow 1Mbps වගේ Up/Down එක නිසා ovh Dedi එකක් අරන් එකෙත් දානවා. Backup දෙකම තියාගනවා වැඩි හොදට.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,627
    11,216
    113
    මාත් දානවා Storage BOX එක්ක හැබැයි හෙන Slow 1Mbps වගේ Up/Down එක නිසා ovh Dedi එකක් අරන් එකෙත් දානවා. Backup දෙකම තියාගනවා වැඩි හොදට.
    machan ube business eke annual cost eka keeyada? mage num 4 laks wage set wenawa.