House For Sale in Kandy

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY



    ඒපාර ඔක්කොම ගෙවල් විකුණනව... :baffled:

    kandy bump!


    1.gif
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY

    සීරාද හරි අහලා බලලා කියපන් කෝ මචන්. හැබැයි මම අහපු විදියට ගෙදරට වාහනයක් ගන්න පුලුවන් කම තියෙන්න ඕනේ.
    හරි අහලා බලලා කියපන් කෝ බලන්න. ඔව්, උඹ කියන කතාව හරි පාර ලොකු වෙන සීන් එකක් තියෙනවා නේ මේ දවස් වල මහයියාවේ ඉදලා කටුගස්තොට වෙනකම්ම.

    hari machan.. mama kiyannam balala
     

    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0
    කාට දුන්නත් තම්බින්ටනම් දෙන්න එපා මචං...
    :yes::yes:

    ඔෆර් එකක් නම් තියෙනවා මචන් :yes: ගනීද දන්නේ නෑ..ගෙදර අය හදිස්සි හින්දා දෙයිද දන්නේ නෑ අන්තිමට. මේ හරියේ නම් මුස්ලිම් අය නෑ කවුරුත්.
    :no::no::angry::angry:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY

    අනේ මන්ද බන්. මුස්ලිම් අය තමා ඉන්නේ ගන්න.බ්‍රෝකර් එක්කන් එන්නෙත් මුස්ලිම් අයමනේ.සිංහල අය කියන්නේ ගේ ලොකු වැඩි කියලා.මුස්ලිම් පවුලක 10ක් 15ක් විතර ඉන්න හින්දා ද දන්නේ නෑ