අනේ මන්ද බන්. මුස්ලිම් අය තමා ඉන්නේ ගන්න.බ්‍රෝකර් එක්කන් එන්නෙත් මුස්ලිම් අයමනේ.සිංහල අය කියන්නේ ගේ ලොකු වැඩි කියලා.මුස්ලිම් පවුලක 10ක් 15ක් විතර ඉන්න හින්දා ද දන්නේ නෑ










පසුතැවන්න වෙයි 

ඒක නම් ඇත්ත.![]()
නුවර බ්‍රෝකර් කෙනෙක්ට දුන්නා.ඌ එක්ක එන්නෙම මුස්ලිම් අය.කුණ්ඩසාලේරිජන්සි හොටෙල් එක කිට්ටුව මචන්
ade mama otana land ekak baluwa. eka issarahama walikada seen ekak wage wei kiyala gatte na. uba dannawada sanjula wa? sindu liyanne..



ඇයි විකුනන්නේගම රට දාල යනවද
![]()