House For Sale in Kandy

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    අපේ නුවර තියෙන ගෙදර විකුනනවා.ගණන ලක්ෂ 190යි තට්ටු 2යි කාමර 8යි බාත්රුම් 3යි. සර්වන්ට් ටොයිලට් එකක් තියෙනවා. පර්චස් 20යි. ගෙදර ගාවටම කාර්පට් පාර :) :yes:නුවරට දුර 6km වගේ 15min වලින් යන්න පුළුවන්.(වැව රවුමෙන් තමා යන්න ඕනි)

    කැමති කෙනෙක් ඉන්නවා නම් pm කරන්න.
    1.gif

    උඩ තට්ටුව

    යට තට්ටුව

    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මමත් ගෙයක් හොයනවා. ඒත් ඒ තරම් ගාණට නම් බෑ මචන්. රු. ලක්ෂ 60 ක් අස්සේ වගේ බලන්නේ. නුවර හරි කටුගස්තොට හරි කමක් නෑ.
    කාමර දෙකක් තිබ්බාත් අවුලක් නෑ. පාකින් තියෙන්න ඕනේ. ගෙදරටම වාහනයක් ගන්න පුලුවන් කම තියෙන්න ඕනේ.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මචන් උඹට පුලුවන් වේලාවේ පින්තුර ටිකකුත් අප්ලොඩ් කරලා දාපන් මේ ත්‍රේඩ් එකේම එතකොට ගන්න හිතාගෙන ඉන්න එකෙක් උඹව කන්ටැක්ට් කරයි නේ.
    ඒත් එක්කම ඉක්මණ් සයිට් එකෙත් දාන්න.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,948
    1,219
    113
    නුවර
    මමත් ගෙයක් හොයනවා. ඒත් ඒ තරම් ගාණට නම් බෑ මචන්. රු. ලක්ෂ 60 ක් අස්සේ වගේ බලන්නේ. නුවර හරි කටුගස්තොට හරි කමක් නෑ.
    කාමර දෙකක් තිබ්බාත් අවුලක් නෑ. පාකින් තියෙන්න ඕනේ. ගෙදරටම වාහනයක් ගන්න පුලුවන් කම තියෙන්න ඕනේ.
    good luck... හම්බුනොත් අපිටත් කියපන්කො

    8 room house for 19 mil. with 20 perches and 6km to kandy is not bad i guess...
    not bad deal at all
    හැබැයි new town ඉදලා 9-10 km වගේ තියෙනවා නුවරට.
     
    Last edited:

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    අපේ නුවර තියෙන ගෙදර විකුනනවා.ගණන ලක්ෂ 190යි තට්ටු 2යි කාමර 8යි බාත්රුම් 3යි. සර්වන්ට් ටොයිලට් එකක් තියෙනවා. පර්චස් 20යි. ගෙදර ගාවටම කාර්පට් පාර :) :yes:නුවරට දුර 6km වගේ 15min වලින් යන්න පුළුවන්.

    කැමති කෙනෙක් ඉන්නවා නම් pm කරන්න.
    1.gif
    මට details post karanawada with pictures, if it's good, i can finish everything within short period, cheers
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මමත් ගෙයක් හොයනවා. ඒත් ඒ තරම් ගාණට නම් බෑ මචන්. රු. ලක්ෂ 60 ක් අස්සේ වගේ බලන්නේ. නුවර හරි කටුගස්තොට හරි කමක් නෑ.
    කාමර දෙකක් තිබ්බාත් අවුලක් නෑ. පාකින් තියෙන්න ඕනේ. ගෙදරටම වාහනයක් ගන්න පුලුවන් කම තියෙන්න ඕනේ.

    මචන් බලගොල්ලේ පුංචිබෝගහපිටිය පැත්තේ ගෙයක් තිබ්බා මේ ගණන් වලට.ඉඩමට විතරයි ගණන් කියන්නේ.මම බලල කියන්නම් තවම තියෙනවද කියලා. කටුගස්තොට නම් රණවන පාර පැත්තේ පුළුවන් :yes: