යාලුවනේ මම බවුත් එකක් ගන්න හිතාගෙන ඉන්නවා.. මේ පහල තියෙන එක ලංකාවේ ගන්න තියෙනවද..මේකේ උෂ්ණත්වය පාලනය කරන්න පුළුවන්..1000කට වගේ ගන්න පුළුවන් වෙඉද .
කියක් විතර වෙඉද.. ලොකු උදව්වක්..... මන් මොරටුවේ ඉන්නේ
ප.ලි. මචන්ලා.. 2500 තම මගේ උපරිම.. හොද එකක් ගන්න පුළුවන් වෙයිද

කියක් විතර වෙඉද.. ලොකු උදව්වක්..... මන් මොරටුවේ ඉන්නේ
ප.ලි. මචන්ලා.. 2500 තම මගේ උපරිම.. හොද එකක් ගන්න පුළුවන් වෙයිද

Last edited: