HOT HOT!!!!

jusi

Well-known member
  • Sep 2, 2012
    962
    836
    93
    යාලුවනේ මම බවුත් එකක් ගන්න හිතාගෙන ඉන්නවා.. මේ පහල තියෙන එක ලංකාවේ ගන්න තියෙනවද..මේකේ උෂ්ණත්වය පාලනය කරන්න පුළුවන්..1000කට වගේ ගන්න පුළුවන් වෙඉද .:yes::yes:
    s_l1600.jpg

    කියක් විතර වෙඉද.. ලොකු උදව්වක්..... මන් මොරටුවේ ඉන්නේ

    ප.ලි. මචන්ලා.. 2500 තම මගේ උපරිම.. හොද එකක් ගන්න පුළුවන් වෙයිද :yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    petah 1st cross street rawmak dala balanna kiyala thamai kiyanna thiyenne bro

    1000kt aduwen thiyenna puluwan
     

    crazzychathu

    Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    kotuwen 1000ta aduwen gnna puluwn machn but oya kali maru krna seen eka nm mn dakala na normal ewa nm tiyenawa one thram :)
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    1000 වගේ නම් තියේද දන්නේ නැ බන්.
    හොඳ එකක් ටිකක් ගණන්.
    රත්මලානේ හරි මොරටුවට පැත්තට වෙන්න හරි ලොකු electric ෂොප් එකක් තියෙනවා නම දන්නේ නැ.
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    962
    836
    93
    1000 වගේ නම් තියේද දන්නේ නැ බන්.
    හොඳ එකක් ටිකක් ගණන්.
    රත්මලානේ හරි මොරටුවට පැත්තට වෙන්න හරි ලොකු electric ෂොප් එකක් තියෙනවා නම දන්නේ නැ.

    hoda ekaknam machan 1500 2000 unath kamak na
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    1000 වගේ නම් තියේද දන්නේ නැ බන්.
    හොඳ එකක් ටිකක් ගණන්.
    රත්මලානේ හරි මොරටුවට පැත්තට වෙන්න හරි ලොකු electric ෂොප් එකක් තියෙනවා නම දන්නේ නැ.
    KVG, Rathmalane
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,362
    19,477
    113
    Colombo
    මම Goot Japan එකක් ගත්තා බොරැල්ලෙ සෙනිත් එකෙන් අවුරුදු 4ට විතර කලින් 1800ක් ද කොහෙද වුනා තව 1200ට Goot ම චයිනීස් ගහන එකකත් තිබුනා මම ගනිපු එක අදටත් කිසිම අවුලක් නැතිව වැඩ. මම ගනිපු එක Temp Controls නැති නිකන් බේසික්ම එකක්